බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔබ කළේ බරපතල වැරැද්දක්… නෙතන්යාහූ ගෙන් හිස්බුල්ලා සංවිධානයට මාරක X පණිවිඩයක්…

by editor
ඔක්තෝබර් 20, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

තම පෞද්ගලික නිවසට ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පසු තම යුද අරමුණුවලින් නොසැලී සිටින බව ප්‍රකාශ කරන ඊශ්‍රයාල අගමැති බෙන්ජමින් නෙතන්යාහූ “ඊශ්‍රායලයේ පුරවැසියන්ට හානි කිරීමට උත්සාහ කරන ඕනෑම කෙනෙක් විශාල වන්දියක් ගෙවිය යුතු” බවට අනතුරු අඟවා තිබේ.

“ඉරානයේ අනුබලය ලබන හිස්බුල්ලා අද මා සහ මගේ බිරිඳ ඝාතනය කිරීමට ගත් උත්සාහය බරපතල වැරැද්දක්” නෙතන්යාහූ X හි සටහනක තබමින් පැවසුවේය. නෙතන්යාහු එම පණිවිඩයේ මෙසේ කියන්නේය.

ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා අද මා සහ මගේ බිරිඳ ඝාතනය කිරීමට ගත් උත්සාහය බරපතළ වරදකි.

අපගේ අනාගතය සුරක්ෂිත කිරීම සඳහා අපගේ සතුරන්ට එරෙහිව අපගේ සාධාරණ යුද්ධය දිගටම කරගෙන යාමෙන් මෙය මා හෝ ඊශ්‍රායෙල් රාජ්‍යය වළක්වන්නේ නැත.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මම ඉරානයට සහ එහි නපුරේ අක්ෂයේ සිටින එහි ප්‍රොක්සිවරුන්ට මෙසේ කියමි.

ඊශ්‍රායලයේ පුරවැසියන්ට හානි කිරීමට උත්සාහ කරන ඕනෑම කෙනෙක් විශාල වන්දියක් ගෙවනු ඇත.

අපි ත්‍රස්තවාදීන් සහ ඔවුන් මෙහෙයවන්නන් තුරන් කිරීම අඛණ්ඩව කරගෙන යන්නෙමු.

අපි අපේ ප්‍රාණ ඇපකරුවන් ගාසාවේ සිට ගෙදර ගෙන එන්නෙමු.

තවද අපගේ උතුරු මායිමේ ජීවත් වන අපගේ පුරවැසියන් ආරක්ෂිතව ඔවුන්ගේ නිවෙස් වෙත ආපසු යවන්නෙමු.

ඊශ්‍රායලයේ අපි අපගේ සියලුම යුද අරමුණු සාක්ෂාත් කර ගැනීමටත්, ඉදිරි පරම්පරාවන් සඳහා අපගේ කලාපයේ ආරක්‍ෂිත බව යථාර්ථයක් කිරීමටත් අධිෂ්ඨාන කර ගෙන සිටිමු.

අපි දෙවියන්ගේ උපකාරයෙන් එකට සටන් කරමු.
අපි එක්ව ජයග්‍රහණය කරමු.

ඊශ්‍රායල අගමැතිවරයා සිසේරියා සහ ජෙරුසලමේ පෞද්ගලික නිවාස දෙකක් භාවිතා කරයි. ප්‍රහාරය එල්ලවන අවස්ථාව වනවිට දැනට ප්‍රතිසංස්කරණය වෙමින් පවතින ජෙරුසලමේ පිහිටි ඔහුගේ නිල නිවස වන Beit Aghion හි කාලය ගත කර ඇති බව විදෙස් මාධ්‍ය කියයි.

වාර්තා වූ ප්‍රහාරය පිටුපස හිස්බුල්ලා සංවිධානය සිටින බව ඉරානය පවසන බව ඉරාන රාජ්‍ය පුවත් ඒජන්සිය ද IRNA වාර්තා කරයි.

“ප්‍රශ්නගත ක්‍රියාව ලෙබනනයේ හිස්බුල්ලා විසින් සිදු කර ඇති” බව ඉරාණය එක්සත් ජාතීන් වෙත ද දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එහෙත් හිස්බුල්ලා සංවිධානය එම වාර්තා පිළිබඳව අදහස් දක්වා නොමැත.

The attempt by Iran’s proxy Hezbollah to assassinate me and my wife today was a grave mistake.

This will not deter me or the State of Israel from continuing our just war against our enemies in order to secure our future.

I say to Iran and its proxies in its axis of evil:…

— Benjamin Netanyahu – בנימין נתניהו (@netanyahu) October 19, 2024

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෝකියො 16ක් ආරක්ෂකයින් 163ක්, වාහන විසි ගණනක් ඉල්ලූ හිටපු ජනපති  රනිල් ගේ අමුතු ඉල්ලීම ගැන ජනපති අනුර රටට  හෙළි කරයි….

Next Post

කාන්තා කොන්ඩම්… රට තුළ ප්‍රචලිත කරන්නට යන කාන්තා උපත් පාලන කොපු ගැන දැනගන්න…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.