සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔබ කරන බලපෑම අයි.සී.සි. ය වෙත දන්වන්න මා බැඳී ඉන්නවා… ෂම්මි ක්‍රීඩා ඇමතිට ලිඛිතව පිළිතුර දෙයි!

by editor
නොවැම්බර් 20, 2023
in පුවත්
Shammi
Share on FacebookShare on Twitter

ඊයේ (නොවැ 19) පැවති මාධ්‍ය හමුවකදී ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් කරන ලද චෝදනා පදනම් විරහිත සහ ද්වේශ සහගත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත්කරමින් සදහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියා සිටියේ අමාත්‍යවරයාගේ ප්‍රකාශ ද්වේශ සහගත බවින් යුක්ත වන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතුවලට අදාළව පවතින සහ මතුවෙමින් පවතින කරුණු කෙරෙහි අනවශ්‍ය බලපෑමක් ඇති කරමින් මහජනයා උසිගැන්වීම සඳහා සැලසුම් කර ඇති බවය.

ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස රොෂාන් රණසිංහට ICC  මව් සංගමයේ සහ ඊට අනුබද්ධ සාමාජිකයින්ගේ කටයුතු සම්බන්ධ සංකීර්ණතා පිළිබඳ පුළුල් අවබෝධයක් නොමැති බව පෙනෙන්නට ඇති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පවසයි.

විශේෂයෙන්ම සැලකිය යුතු කරුණක් වන්නේ ICC    අධ්‍යක්ෂ මණ්ඩලයේ අධ්‍යක්ෂවරයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ  සභාපතිවරයා ICC    ප්‍රඥප්තියේ 5 වන වගන්තියේ දක්වා ඇති අරමුණු වලට ගරු කිරීමට සහ ඉදිරියට යාමට බැඳී සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා පෙන්වා දෛයි.

ක්‍රීඩා අමාත්‍යවරයාගේ ඉදිරි ක්‍රියාමාර්ග හේතුවෙන් නියම කර ඇති වගකීම් ඉටු කිරීම අනතුරට ලක්විය හැකි බවට විශ්වාස කිරීමට හේතු ඇති විට, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ඇතුළු සෑම ICC අධ්‍යක්ෂවරයෙකුටම  පවතින  තත්ත්වය දැනුම් දීමට බැඳීමක් ඇති බව පැහැදිලි කිරීම අත්‍යවශ්‍ය  බව ද ක්‍රිකට් ආයතනය පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම නිවේදනය සම්පූර්ණයෙන් මේසේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දීල්ගේ නිල රථය යතුරුපැදියක ගැටෙයි… පැදිකරුවන් බරපතල තුවාල පිට රෝහල් ගත කරයි..

Next Post

ඉමියුනොග්ලොබියුලින් ඖෂධ වංචාවට රජයේ වෛද්‍ය සැපයුම් අංශ අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් සිවු දෙනෙක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.