බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒ හූ ව…..

by editor
දෙසැම්බර් 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මෙම වීඩියෝව සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වෙමින් තිබේ. රටේ පුරවැසියන්ගෙන් මේ විරෝධය මතුවන්නේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ වෙතය. ඒ සූරියවැවදී ය.

සිය පවුල දේවත්වයෙන් වන්දනා කළ  ගැමියන් සහිත සූරියවැව දී මෙවැනි අර්බුදයකට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි අපේක්ෂා සහගත දේශපාලකයෙක් වූ නාමල් රාජපක්ෂ සිතන්නට නැති බව විශ්වාස කරමු. ඔහුගේ ඉලක්කය මේ රට හසුරුවන නායකත්වය බැවිනි.

ඔහුට මෙම විරෝධය එල්ලවන්නේ ශ‍්‍රී ලංකා ප‍්‍රීමියර් ලීග් තරගාවලියේ  අවසන් මහා තරගයේ දී සිය ආරක්ෂයකන් පිරිවරා පිටිය මැදට   පැමිණි අවස්ථාවේදී ය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

නාමල්ගේ ප්‍රවේශයත් සමග ප්‍රේක්ෂකාගාරයෙන්  මෙසේ  ඇසේ.

‘දැන් සැපද’   ඉන් පසු එන්නේ හූ හඬකි.

නාමල් ගේමට මෙන් හැරී බලනු පෙනේ.

මේ වීඩියෝව සංස්කරණය කරන ලැබූවක් දැයි ඇතැම්හු ප්‍රශ්න කරති. වැදගත් වන්නේ එය නොවේ.  මෙවැනි සාධාරණ අවකාශයක් නිර්මාණය වූයේ ඇයි ද යන්නය.

කිසිම දේශපාලකයෙක් සිය ගර්වය පිළිබඳ අධිතක්සේරුවක් සහිත  පරිසරයක මෙවැනි ව්‍යසනයකට පත්විය යුතු නැත.  මිනිසෙක් අසරණවන දරුණුම අවස්ථාව එය වන බැවිනි.

ඒ තත්වයට මේ තරුණ දේශපාලකයා පත්වුනේ ඇයි?. ඇඳගෙන ඇති ඇන්දිල්ලෙන් ගැලවී පොළොවේ පය ගැසීමට ඒ හූ හඬ ඔහුට සන්නිවේදනය කරනු පෙනේ.

ඔහුගේ දේශපාලන අනාගතය තීන්දු වනු ඇත්තේ ඒ සන්නිවෙදනය වූ  පණිවිඩය නිසි බරින් ග්‍රහණය කරගැනීමෙන් පමණක් බව විශ්වාස කරමු.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

රසායනික පොහොර ලෑස්තියි… එස්.එම්. චන්ද්‍රසේන කියයි!

Next Post

මගහැරුණු දුරකථන ඇමතුමක් නිසා සිදුවූ ලොව විශාලම දුම්රිය අනතුර!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.