බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එස්.අයි.ගේ ගිනි අවිය පත්තු වී   රියදුරු මිය යෑමත් සමග නාරම්මල උණුසුම් වෙයි… (වෙඩි තැබූ මොහොතේ වීඩියෝ දර්ශන සහිතයි)

by editor
ජනවාරි 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නාරම්මල  දම්පැළැස්ස ප්‍රදේශයේදී ඊයේ (18)  පොලිස් අණ  නොතකා ධාවනය කල මෝටර් රථයක් නතරකොට පරීක්ෂා කිරීමේ දී පොලිස් ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් ලොරි රථයේ රියදුරා එම ස්ථානයේම මිය යෑමේ සිද්ධියත් සම්බන්ධව නාරම්මල උණුසුම් වී තිබේ.

නාරම්මල පොලීසිය ඉදිරිපිටට පැමිණි විශාල ජනකායක් පොලිසියට විරෝධය දක්වමින්  කළහකාරී   ලෙස හැසිරීම නිසා තත්ත්වය පාලනය කිරීමට අවට පොලිස් ස්ථාන රැසක පොලිස් නිලධාරීන් එහි  කැඳවීමට සිදුවූ බව කුරුණෑගල දිසාව භර නියොජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල පවසයි.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි තීන්තආලේපන කාර්මිකයකු බව වාර්තා වෙයි

සිද්ධියෙන් අනතුරුව සැකපිට නාරම්මල පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයෙක් අත් අඩංගුවට ගෙන ඇත. මේ පොලිස් පරීක්ෂවරයා වෙඩි තැබූ පසු හැසිරුණ ආකාරයයි.

නාරම්මල ගිරිඋල්ල පාරේ දම්පැළැස්ස ප්‍රදේශයේ මාර්ග බාධකයක් හරහා අණ නොතකා ධාවනය කිරීමෙන් අනතුරුව මෙම වෙඩි තැබීම සිදුවී ඇතත් ලොරි රථය නතර කළ පසු එල්ල වූ වෙඩි පහරකින් පුද්ගලයා මිය යෑම සම්බන්ධව බරපතල ගැටලුවක් ඇති වී තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

පොලිසිය පවසන්නේ ලොරි රථය පරීක්ෂා කරමින් සිටිය දී පොලිස් නිලධාරියා අතින් වැරදී ගිනි අවිය පත්තු වූ බවය.

සිද්ධිධියෙ පසු කෝපයට පත් ප්‍රදේශවාසිහු විශාල පිරිසක් ඊයේ රත්‍රියේම ධාරාණිපාත වර්ෂාව නොතකා  නාරම්මල පොලිසියට ඉදිරි පිටට පැමිණ පොලිසියට විරුද්ධතාවය පළකොට පල කර ඇත.

මේ වනවිට එම පොලිස් වෙඩිතැබීමේ සිද්ධියේදී පොලිස් නිළධාරීන් ක්‍රියාකළ ආකාරය සම්බන්ධයෙන් සොයාබැලීමට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගේ උපදෙස් මත විශේෂ පරීක්ෂණයක් සිදුකිරීමට පොලිස් වි‍ශේෂ විමර්ශන ඒකකයේ පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයට මේ වන විටත් පිටව ගොස් විමර්ශන ආරම්භ කර ඇතැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යාංශය පවසයි.

මියගිය රියදුරුගේ පවුලේ අයවළුන්ට ශ්‍රී ලංකා පොලිසිය වෙනුවෙන් යම් සහනයක් සැලැසීම සම්බන්ධයෙන්ද පොලිස් මූලස්ථානයේ අවධානය මේ වනවිටත් යොමුව තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පූසාරියා අවුරුදු 12කට බරපතල වැඩ ඇතිව හිරේ!

Next Post

ඇමති නියමන්ට අනුව ලංවිම ප්‍රතිව්‍යුගතකරණයට එරෙහිව උද්ඝෝෂණය කළ 15ක ගේ වැඩ තහනම්…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.