සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එජාප නායකයා තෝරන්න ඡන්දයක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 6, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව අර්බුදය විසඳා ගෙන නව නායකයකු පත්කර ගැනීමටද හා කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන් අතර ඡන්දයක් පැවැත්විය යුතු බව එම පක්ෂයේ ජේෂ්ඨ වූ පිරිසක් නායක රනිල් වික්‍රමසිංහ මහතාට යෝජනා කර ඇත.

නායකත්ව අර්බුදය නිසා ඉතිහාසයේ අවස්ථා කිහිපයකදී පක්ෂයේ දී පක්ෂයේ ප්‍රබලයින් රැසක් පක්ෂය හැර ගොස් ඇති බව පෙන්වා දී තිබෙන ජේෂ්ඨ යෝ මෙවරද එම විනාශයට ඉඩ නොතබා නායකත්වයට ඉදිරිපත් වන අය අතර ඡන්දයක් පවත්වා හෝ අර්බුදය කඩිනමින් විසඳන්න ලෙස ඔවුහු වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.

ජේෂ්ඨයන්ගේ යෝජනාව පිළිගෙන ඇති රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී ඒ පිළිබඳව පුළුල්ව සාකච්ඡා කර තීරණයක් ගන්නා බවද ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සඳහා පසුගිය කාලයේදී නම් නවයක් යෝජනා වී තිබූ අතර මේ වන විට එය තිදෙනෙකු අතර සටනක් බවට පත්ව තිබේ.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

රුවන් විජේවර්ධන, කරූ ජයසූරිය සහ වජිර අබේවර්ධන යන මහත්වරු අතර නායකත්ව සටන මේ වන විට ඇති වී තිබෙන අතර මීට ඉහතදී නායකත්වය වෙනුවෙන් සටන් කළ අයද කණ්ඩායම් වලට බෙදී ඉහත තිදෙනාට උදව් කරමින් සිටී.

මේ අනුව රුවන් විජේවර්ධන මහතා නායකත්වයට පත් කරගැනීම සඳහා වත්මන් නායක රනිල් වික්‍රමසිංහ, ආශූ මාරසිංහ සන්දිත් සමරසිංහ, සාගල රත්නායක, සමන් රත්නප්‍රිය ඇතුළු කණ්ඩායමකුත් කරු ජයසූරිය මහතා නායකත්වයට පත්කර ගැනීම සඳහා රවී කරුණානයක, ලක්ෂ්මන් විජේමාන්න, දයා ගමගේ, පාලිත රංගේ බණ්ඩාර යන මහත්වරු ප්‍රමුඛ කණ්ඩායමක් ද වජිර අබේවර්ධන මහතා නායකයා වියයුතු බවට ද පාලිත තෙවරප්පෙරුම ඇතුළු කෘත්‍යාධිකාරි මණ්ඩලය නියෝජනය කරන පිරිසක් ද එක්ව කටයුතු කරති.

නායකත්වය සඳහා ඡන්දයක් පැවැත්වීමට ඊට සාර්ථකව මුහුණ දී ජයග්‍රහණය කිරීම සඳහා ඉහත තිදෙනා මේවනවිට ඉතා රහසිගතව කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයන් දැනුවත් කරමින් ඔවුන්ව විවිධ වූ යෝජනා ඉදිරිපත් කරමින් සිය ඡන්ද ව්‍යාපාරය දියත් කර ඇති බව පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අනුව නායකත්වය සඳහා ඡන්දයක් පවත්වනවා නම් එය රහස් ඡන්දයක් ද එසේත් නැත්නම් විවෘත ඡන්දයක් ද කියා ඡන්දය විමසන දින කෘත්‍යාධිකාරි මණ්ඩලයේ දී තීරණය කරනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

20 වැනි සංශෝධනයට එරෙහිව සජබ ශ්‍රේෂ්ඨාධිකරණයට

Next Post

ඉන්දියාවේ කොවිඩ් ලංකාවේ ගුවන් ගමන්වලට වැට බඳී

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.