බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්සත් රාජධානියේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ’උයිගර් ජන සංහාරය’ සමරමින් විරෝධතාවයක්

by Lanka Sara Editor
ජූනි 10, 2023 - Updated on ජූලි 4, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

1989 ජූනි 4 වන දින ටියනන්මෙන් චතුරශ්‍රයේ සිදු වූ උයිගර් ජන සංහාරය, සැමරිම සඳහා සඳුදා, ලන්ඩනයේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාකරුවන් කිහිප දෙනෙකු රැස්ව සිටියහ.
මෙහිදී, 34 වැනි සංවත්සරය සැමරීම සඳහා එක්සත් රාජධානියේ, ලෝක උයිගර් කොංග්‍රසයේ අධ්‍යක්ෂ රහිමා මහමුත් ප්‍රබල දේශනයක් පැවැත්වූ අතර අනතුරුව විරෝධතකාරුවන් චීන රජයට විරුද්ධ පිරිස්, හොංකොං වැසියන් හා ටිබෙට් ජාතිකයින් සමඟ චීන තානාපති කාර්යාලය දෙසට ගමන් කළහ.
“ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් සඳහා වන අපගේ අරගලයට එක්සත් රාජධානියේ රජයෙන් හා ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඔවුන්ගේ සහය ඉල්ලා සිටිමු..” ‘උයිගර් ජනසංහාරය නවතනු’ යන පිටුවෙන් ට්විටර් පණිවිඩයක් තබමින් පවසා තිබූ බව ‘බිස්නස් වර්ල්ඩ්’ වෙබ් අඩවිය සඳහන් කරයි.
ජනප්‍රිය ප්‍රතිසංස්කරණ ගැති චීන නායක Hu Yaobang ගේ අභාවය සනිටුහන් කිරීම සඳහා 20 වන සියවසේ මුල් භාගයේ සිට බොහෝ ශිෂ්‍ය හා මහජන පෙලපාලි පැවති බීජිං හි Tiananmen චතුරශ්‍රයට චීන සිසුන් එක්රැස් වූ විට 1989 අප්‍රේල් 15 වන දින Tiananmen ගේ පෙළපාලි ආරම්භ විය.
ජූනි 3 සහ 4 යන දිනවල මහජන විමුක්ති හමුදාව ටැංකි සමඟ චතුරශ්‍රයට කඩා වැදුණු අතර, දරුණු මිනිස් පිරිවැයකින් විරෝධතා තලා දැමීය. මියගිය සංඛ්‍යාව පිළිබඳ ඇස්තමේන්තු වෙනස් වේ. චීන කොමියුනිස්ට් පක්ෂය ප්‍රකාශ කළේ තුවාල ලැබූ සංඛ්‍යාව 3,000 ඉක්මවූ බවත් එදින රාත්‍රියේ විශ්වවිද්‍යාල සිසුන් 36ක් ඇතුළු 200කට අධික පිරිසක් මිය ගිය බවත්ය

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Share69Tweet43
Previous Post

පසුගිය වසර හතරක කාලය තුළ රටේ ලක්ෂ 40ක් දරිද්‍රතාවයට… රටෙන් තුනෙන් එක්ක දරිද්‍රතා සීමාව පසු කරලා….

Next Post

භාණ්ඩ 300ක ආනයන සීමා ඉවත් කරන ගැසට් නිවේදනයක් නිකුත්  කෙරේ!

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.