බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

පසුගිය වසර හතරක කාලය තුළ රටේ ලක්ෂ 40ක් දරිද්‍රතාවයට… රටෙන් තුනෙන් එක්ක දරිද්‍රතා සීමාව පසු කරලා….

by editor
ජූනි 10, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                        

පසුගිය වසර 4ක කාලය තුළ  ශ්‍රී ලාංකික ජනගහනයෙන් දරිද්‍රතාවයෙන් පෙළෙන පිරිස  මිලියන 4කින් ඉහළ ගොස් ඇති බව ආසියා පැසිෆික් කලාපය තුළ ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයක් ලෙස ක්‍රියා කරන  LIRNEasia  ආයතනය විසින් මෑතදී සිදුකරන ලද ජාතික නියෝජිත සමීක්ෂණයෙන් තහවුරු වී ඇත.

වසර 2019දී ශ්‍රී ලාංකික ජනගහනය මිලියන 3ක් දරිද්‍රතාවයෙන් පෙලුන අතර එය වසර 2023දී  එය මිලිය 7ක් දක්වා වැඩිව ඇති බව එම සමීක්ෂණය මගින් පෙන්වා දී තිබේ.

මෙය රටේ සමස්ථ  ජනගහනයනේ සියයට 31 ක් යැයිද එම ආයතනය  පෙන්වා දී ඇත.

වසර 2023 සමික්ෂණයට අනුව දරිද්‍රතා රේඛාවට පහළින් ජීවත්වන අයගෙන් සියයට 81ක් ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන්නන් වන අතර වසර 2019 සිට ග්‍රාමීය දරිද්‍රතාව  දෙගුණ වී ඇති බවත් නාගරික දරිද්‍රතාව   තෙගුණ වී ඇති බවත් එම සමීක්ෂණය වැඩිදුරටත් පෙන්වාදේ.

මේ අතර වතු ජනතාවගෙන් අඩකට වඩා වැඩි ප්‍රතිශතයක් එනම් 51%ක්ම දරිද්‍රතාවයෙන් ජීවත් වන බව සමීක්ෂණයෙන් හෙලිව ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම සමීක්ෂණයෙන් තව දුරටත් පෙන්වා දී ඇත්තේ රටතුළ පවතින ආර්ථි අර්බුධය හමුවේ  නිවාසවලින් 33%ක්ම තම ආහාර අනුභවය අඩුකර ඇති බ බවයි

නිවාස වලින් 27%කම වැඩිහිටියන් තම ආහාර වේල සිය දරුවන් වෙනුවෙන් සිමාකර ඇති බවය.

තවද නිවාස වලින් 37%ක්ම ආහාර මිලදී ගැනිම සදහා තම ගෘහ වත්කම් විකුණා ඇති අතර 50%ක්ම සිය  ඉතුරුම් මේ සදහා යොදවාගෙන තිබේ.

මෙම සමීක්ෂණ 2022 ඔක්තෝම්බර් සිට  2023 මාර්තු දක්වා කාලය අතර   ග්‍රාම නිලධාරී වසම් 400ක් පුරා නිවාස 10000ට වැඩි සංඛ්‍යාවක් යොදා ගන්නා ලද බව LIRNEasia නම් කලාපීය චින්තන පර්ෂදය සදහන් කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නැගී එන ඉන්දීයානු ආර්ථිකයේ එල්ලී ගොඩ යාමට ශ්‍රි ලංකාවට ඇති ඉඩකඩ

Next Post

එක්සත් රාජධානියේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ’උයිගර් ජන සංහාරය’ සමරමින් විරෝධතාවයක්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.