බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 එකම ගමක 58ක් අත් අඩංගුවට… ඒ අතර කාන්තාවන් 39ක්…

by editor
ජූලි 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනයේ අච්චුවේලී පුතූර් කලෙයිකූරා ප්‍රදේශයේ නිවාස දෙකකට හා තරුණයින් දෙදෙනෙකුටද පොලිස් නිලධාරියෙකුටද පහර දී තුවාල සිදු කොට නිවෙස්වල භාණ්ඩ විනාශ කිරීමේ සිද්ධියට සම්බන්ධ 58 දෙනෙකු 5 දා වන විට අච්චුවේලී පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ජූනි මස  29 වෙනිදා ඇති වූ මෙම සිද්ධිය  සම්බන්ධයෙන් මුලින්ම 34 දෙනෙකු අත් අඩංගුවට ගත් අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී ඉතිරි පිරිස අත් අඩංගුවට ගෙන තිබේ.

අච්චුවේලී ප්‍රදේශයේ තරුණයෙකු විසින් කාන්තාවකගේ නිරුවත් ඡායාරූප කීපයක් සමාජ මාධ්‍යවලට යවා ඇති බවට ඇති වූ සැකයක් මත මුළු ගමක්ම ගොස් එම තරුණයාට හා ඔහුගේ මිතුරාට පහර දී තිබේ.

තරුණයින්ගේ නිවාස වලට අලාභ හානි කළ මේ පිරිස ඔවුන්ට අයත් යතුරු පදියක්ද ගිනි  තබා තිබුණි.

සිද්ධිය යථා තත්ත්වයට පත් කිරිමට ගිය අච්චුවේලී ගම්මානයේ පදිංචිව සිටින පොලිස් නිලධාරියෙකුටද  ප්‍රහාරයට පැමිණි කාන්තාවන් විසින් පහර දී තිබේ.

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම ගැටුම නිරාකරණය කිරීමට පසුව ගිය අච්චුවේලී පොලීසියේ නිලධාරීන්ටද ගම්වාසීන් පහර දීමට උත්සහ කළ අවස්ථාවේදී පොලිසිය අහසට වෙඩි තබා සිද්ධිය පාලනය කොට තිබුණි.

පහර කෑමට ලක් වු තරුණයින් දෙදෙනා හා පොලිස් නිලධාරියා ප්‍රතිකාර සදහා යාපනය අච්චුවේලී රෝහලට ඇතුළත් වී ඇත.

පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලද සැකකරුවන් 58 දෙනා මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන්ව  ජූලි මස 12 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මහෙස්ස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.

අත් අඩංගුවට ගත් පිරිස අතර කාන්තාවන් 39 දෙනෙකු සිටින අතර අච්චුවේලී පොලිසිය සිද්ධිය  සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු තව දුරටත් පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ බැංකුව පොලී අනුපාත අඩු කරයි…

Next Post

අක්ෂි රෝහලේ සැත්කමකට පැමිණි තරුණ මවක් සැත්කමින් පසු මිය යයි! නිර්වින්දන ඖෂධය හේතුවක් දැයි සැකයක්!  

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.