බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උදයංගගේ හිතුවක්කාරකම් ගැන සංචාරක සභාපතිනියගෙන් ඇමතිට පැමිණිල්ලක්

by Lanka Sara Editor
ජනවාරි 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රුසියාවේ හිටපු තානාපති උදයාංග වීරතුංග මහතාගේ මැදිහත්වීම මත නියමු ව්‍යාපෘතියක් ලෙස මෙරටට ගෙන්වූ පළමු යුක්රේන සංචාරක කණ්ඩායමේ ගමන් බිමන් පිළිබඳව තොරතුරු සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ඉල්ලූ අවස්ථාවේ වැඩසටහනේ ප්‍රවර්ධකයා එය ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් සිදුකරන වැඩක් ලෙස පවසා තමන්ට තොරතුරු ලබානොදීම පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙස සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.

ඇය මෙම ලිපියෙන් අමාත්‍යවරයාගේ මැදිහත්වීම ඉල්ලා ඇති අතර සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ කිසිදු සම්බන්ධිකරණයක් ඇති නොවීම හේතුවෙන් සෞඛ්‍යය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන ආයතනවලට අදාළ පියවර ගැනීම්ද අසීරුතා නිර්මාණය වන බව සඳහන් කොට ඇත.

පසුගිය 02 වැනිදා දාතමින් යවන ලද මෙම ලිපියෙන් සංචාරක සභාපතිවරිය පවසන්නේ මෙම සංචාරකයන් මෙහෙයවන ආයතන සහ පුද්ගලයන් මෙම සංචාරකයන් යන එන තැන් පිළිබඳ කිසිදු තොරතුරක් තම ආයතනයට ලැබී නොමැති අතර එය කාර්ය සාධක බලකාය සමඟ ගිවිස ගත් ආකාරයට කටයුතු කර නොමැති බවය.

මෙම තොරතුරු සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මෙම අදාළ පුද්ගලයන්ගෙන් ලබා ගැනීමට උත්සාහ කළද එම තොරතුරු ලබා ගත නොහැකි වී ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම වැඩසටහනේ ප්‍රවර්ධකයා වන පුද්ගලයා ගෙන් අදළ තොරතුරු සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ඉල්ලා සිටි අවස්ථාවේදී තමන් වැඩ කරන්නේ ජනාධිපති කාර්ය සාධක බලකාය මඟින් බවට කළ ප්‍රකාශය පිළිබඳව අවධානය යොමුකරවන ලෙසය.

අද දින සීගිරිය සහ පොළොන්නරුවේ මෙම කණ්ඩායමක් සංචාරය කිරීමට නියමිතව තිබුණද එම ගමන් අවලංගු වීමට ද හේතු වී ඇත්තේ මෙම තත්ත්වය බව මෙම අරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හුදකලා කළ ප්‍රදේශ හැර  බස්නාහිර පළාත් පාසල්වල 11 ශ්‍රේණිය 25 දා සිට ඇරෙඹේ

Next Post

ෆින්ලන්තයේ සෑම වැඩිහිටියකුටම ජීවන වියදම් දීමනාවක්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.