අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ෆින්ලන්තයේ සෑම වැඩිහිටියකුටම ජීවන වියදම් දීමනාවක්

by Lanka Sara Editor
ජනවාරි 4, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ් අර්බුදය හමුවේ ලොක්යේම සෑම රටකම ජනතාව ආර්ථික වශයෙන් දැවැන්ත පීඩාවන්ට ලක්ව ඇති නිසා සෑම රටකම සෑම වැඩිහිටියකුටම ජීවත් වීම සඳහා මූලික මුදල් ප්‍රදානයක් ලබාදීම පිළිබඳව වන අදහස ප්‍රායෝගිකව ක්‍රියාත්මක කෙරුණු ෆින්ලන්තය එය සාර්ථක වූ බවට පර්යේෂණාත්මක තොරතුරු හෙළි කිරීමෙන් අනතුරුව එය සෙසු රටවලද ක්‍රියාත්මක කරන ලෙස කෙරෙන ඉල්ලීම් වැඩි වී ඇති බව ද නිව් සයන්ටිස්ට් විද්‍යා සඟරාව පවසයි.

විශ්ව මූලික ආදායම (Universal Basic Income) නමැති සංකල්පය යටතේ මෙසේ සෑම පුදගලයකුට මුදල් ලබා දීමට අදහස කලකට පෙර පටන් ඉදිරිපත්ව තිබූ සංකල්පයකි.

එය මාටින් ලූතර් කිං විසින්ද ඉදිරිපත් කරනු ලැබ ඇති සංකල්පයක් වන අතර එය මුල් වරට ප්‍රෙයා්ගිකව අත්හදා බැලීමට ලක් කළේ ෆින්ලන්තයයි.

ඒ 2017 සහ 2018 වසරවල දී එරට වයස අවුරුද 25ත් 58ත් අකර රැකියා විරහිත පුද්ගලයන් දෙදහසක් තෝරාගෙන ඔවුන්ට පවුම් 650ක මාසික ආදායමක් ලබා දී ඒ මත මෙම පරයේෂනය සිදු කොට ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මෙම පුද්ගලයන්ට රැකියා අවස්ථා ලැබීම, වැටුල් වැඩි කිරීම් වැනි අවස්තා හමුවේ පවා කිසිදු වෙනසකින් තොරව මෙම ප්‍රදානය ලබා දී ඇති අතර එය එරට තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික පසුබිමද නිර්මානය කොට තිබේ.

මෙම පර්යේෂනාත්මක වැඩසටහනට අනුව ෆින්ලන්තය ක්‍රියාත්මක කළ මෙම වැඩසටහන ලෝකය පුරාම වයාප්ත කළ යුතු බවට මේ වනවිට එක්සත් ජාතීන්ගේ සංවිදානයේ විශේෂඥයෙක්ද යෝජනා කොට තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

උදයංගගේ හිතුවක්කාරකම් ගැන සංචාරක සභාපතිනියගෙන් ඇමතිට පැමිණිල්ලක්

Next Post

අද දවස තුළ කොවිඩ් මරණ 02යි.. ආසාදිතයන් 467යි… මරණ 02කම රත්නපුරයෙන්..

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.