උඩුදුම්බර ගංගොඩ ප්‍රදේශයේ නායෙ යෑමට හසුවී ජීවිත අහිමි වූ පුද්ගලයින්ගේ මළ සිරුරු 15ක් අද (02) වනවිට සොයාගෙන තිබේ.
පසුගිය 27 රාත්‍රියේ මෙම ගම්මානය නායේ යෑමට ලක් වී තිබිණි.
ප්‍රදේශයට ලඟා වීමේ සියලුම ප්‍රවේශ මාර්ග වැසී ගොස් තිබිණි.
ආපදා ස්ථානයට පැමිණි මුදවා ගැනීමේ කණ්ඩායම් මේ වනවිට තවදුරටත්







