අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉෂාරා සෙව්වන්දි අත් අඩංගුවට ගන්න විශේෂ පොලිස් කණ්ඩායමක් දින 02කට පෙර නේපාලයට ගියා… පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි!

by editor
ඔක්තෝබර් 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සැඟවී සිටින සැකකරුවන් සහ සැකකාරියන් සඳහා සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුව මේ වනවිට රතු නිවේදන 40කට ආසන්න ප්‍රමාණයක් නිකුත් කර ඇති බවත්, 2025 වසරේ දී පමණක්  මේ වනවිට  රතු නිවේදන නිකුත් කළ සැකකාර අපරාධකරුවන් 18ක් රට තුළට රැගෙන ඒමට හැකි වී ඇති බවත්  පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යූ.වුට්ලර් මාධ්‍ය වෙත පැවසුවේය. 

ඔහු මේ බව පැවසුවේ අද (14) පොලිස් මූලස්ථානයේ සංවිධානය කළ මාධ්‍ය හමුවක් සඳහා එක් වෙමිනි.  එහිදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉෂාරා සෙව්වන්දි අත් අඩංගුවට ගැනීම සඳහා දියත් කළ රහසිගත මෙහෙයුම ගැන ද කරුණු අනාවරණය කළේය.

ඔහු කීවේ  නේපාලයේ දී ඉෂාරා සෙව්වන්දි අත් අඩංගුවට ගැනීම සඳහා දින දෙකකට පෙර විශේෂ පොලිස් කණ්ඩාමක් නේපාලය බලා පිටත්වූ බවය.

ඉෂාරා සෙව්වන්දිට එරෙහිව රතු නිවේදනයක්  නිකුත් කර තිබුණු බව කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ අත් අඩංගුවට ගැනීම ඉතාම රහසිතගතව කළ දීර්ඝ සැලසුමක ප්‍රතිඵලයක් බව කීවේය.

මෙම සැලසුම දියත් කිරිමේ දී නේපාල රජය සහ පොලිස් දෙපාර්තමේන්තුව විසින් ලංකාවට ලබා දුන් විශේෂ සහයෝගය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.  ආණ්ඩුවේ ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීම් සහ පොලිස්පතිවරයාගේ නායකත්වයත්  ඔහු විසින් සිහි කළේය.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

නේපාලයේ රජයේ සහාය සහිතව ලබා ගත් පරිගණක දත්ත විශ්ලේෂණ සහ භූමියේ ඇති බුද්ධි තොරතුරු මත ක්‍රියාත්මක වී ශ්‍රී ලංකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ නේපාල පොලිස් දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් මෙම මෙහෙයුම දියත් කළ බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සැලසුම් සහ පොලිස් කණ්ඩායමේ කැපවීම සම්බන්ධව ද   ස්තුතිය පල කළේය.

ඉදිරි දින කීපය තුළ ඔවුන් ලංකාවට රැගෙන එන බව කී ඔහු පෙන්වා දුන්නේ  සැකකරුවන් ගෙන්වා ගැනීමට හැකි වී ඇත්තේ උදර්පන නීතිය හරහා රටවල්  ගිවිසුම්ගතව සිටින තත්ත්වයන් යටතේ බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඇමතිවරයාගේ වාචික එකඟතාවය ලිඛිතව ලැබුණ මොහොතේ සිට වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය අත් හැර ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට සහාය දෙනවා… ලංවිම වෘත්තීය සමිති කියයි!

Next Post

අත් අඩංගුවට ගන්නා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දේපලවලට වෙන දේ පොලිසිය පවසයි!

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.