බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉවත් වූ මහබංකු අධිපතිට ලොකු වැටුපකට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කතා කරයි…

by editor
සැප්තැම්බර් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • තනතුර ප්‍රතික්ෂේප කළා… විවේකීව ග්‍රන්ථකරණයේ යෙදෙනවා…

  • සංවර්ධනය වෙමින් පවතින තත්වයෙන් මිදෙන්න මගෙ දායකත්වය දෙන්න හැදුවා… ඒත් එය  ප්‍රයෝජනවත් වුනේ නෑ..

  • පවතින දේශපාලනික පසුබිම සහ මෙරට සමාජයීය ආකල්ප නිසා ලෝකය අප පසුකර යනවා…

මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කළ මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන්ට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරක් සඳහා ආරාධනය කර තිබේ.

එම අරමුදලේ විකල්ප ශ්‍රි ලංකා විධායක අධ්‍යක්ෂවරයා ලෙස ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි කාර්යාලයේ කටයුතු කරන ලෙසත්  මහ බැංකු අධිපති ධුරයෙන් සමු ගත් පසුව එය භාර ගන්නා ලෙසත් අරමුදලේ බලධාරීන්  ඔහුට ආරාධනය කර තිබේ.

කෙසේ වුවද ඉහළ වැටුපක් හිමි මෙම තනතුර තමන් ප්‍රතික්ෂේප කළ බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් .ඩී ලක්ෂ්මන් ඊයේ (10) සඳහන් කළ අතර තමන් ඉදිරි කාලයේ විවේකීව ග්‍රන්ථකරණයේ නියැලීමට අදහස් කරගෙන සිටින බව සඳහන් කළේය.

ශ්‍රි ලංකාව “සංවර්ධනය වෙමින් පවතින“ යන කාණ්ඩයෙන් ඉහළට දැමීම සඳහා තමන්ට ද ද සැලකිය යුතු දායකත්වයක් දැරිය හැකි බවට විශ්වාස කරමින් ඒ සඳහා උත්සාහ ගත් බවත් පවතින දේශපාලනික පසුබිම සහ මෙරට සමාජයීය ආකල්ප නිසා රටක් ලෙස අපට පවත්නා ක්‍රමයේ වෙනසක් සිදු කිරීමට හැකියාවක් නොමැති බව වටහා ගත් බව ද ඔහු ඊයේ සිය තනතුරන් ඉවත් වන අවස්ථාවේදී මාධ්‍ය හමුවේ සඳහන් කළේය.

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

රට එවැනි දිශානතියකට ගමන් කරවන ප්‍රතිපත්තිමය රාමුවක් ගොඩ නැගීමට පවතින පක්ෂ දේශපාලන ක්‍රමයත් මෙරට පවතින සමාජයීය ආකල්පත් හරස් වන බව පෙන්වා දුන් මහාචාර්ය ලක්ෂ්මන් මේ තත්ත්වය හේතුවෙන් අපට පසුපසින් සිටි රටවල් ගණනාවක් මේ වනවිට අප පසුකර යමින් සිටින බව සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ප්‍රහාර එල්ලවී අදට වසර විස්සයි

Next Post

අජිත් නිවාඩ් කබ්රාල් සඳුදා ඉල්ලා අස්වෙන්න තීරණය කරයි… නව මහබැංකු අධිපති කබ්‍රාල්…

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.