බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉමියුනොග්ලොබියුලීන් අපරාධයට චෝදනා ලද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක අත් අඩංගුවට!

by editor
මාර්තු 1, 2024 - Updated on මාර්තු 2, 2024
in පුවත්
saman-Rathnayake

සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්,  විශේෂඥ වෛද්‍ය,  සමන් රත්නායක...

Share on FacebookShare on Twitter

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පුරා පැය 07ක් තිස්සේ කළ ප්‍රශ්නකිරීමකින් අනතුරුව  සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (01) රාත්‍රියේ අත් අඩංගුවට ගනු ලැබුවේය.   

ඉමියුනොග්ලොබියුලින් අපරාධය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දිම සඳහා අද දහවල් 1ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි සමන් රත්නායකගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔහුව අත් අඩංගුවට ගන්නේය.

ඊයේ (29)  මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මෙම නඩුව කැඳවූ අවස්ථාවේ දී  ප්‍රශ්නගත   අපරාධය සම්බන්ධ මුල් ගොනු අස්ථානගත කිරීමේ චෝදනා මත     සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාට ප්‍රකාශයක් ලබා දීම සඳහා    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස නියෝග කළේය.

ප්‍රශ්නගත ගනුදෙනුවල මුල් ගොනු අස්ථානගත වීම සඳහා වගකිව යුතු තැනැත්තා සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක බව නියොජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම ඊයේ   අධිකරණයට පැවසුවාය.

නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරිය අධිකරණයට පෙන්වා දුන්නේ   වෛද්‍ය සමන් රත්නායක විමර්ශන කටයුතු මගහැර යන ආකාරයේ බොරු කියන බවය.   පෞද්ගලික කටයුත්තක් සඳහා ඊයේ සහ අද නිවාඩු ගෙන සිටින බවත්  තමන් ඉන්නේ වනාත විල්ලුවේ බවත් ප්‍රකාශ කරමින්  වෛද්‍ය සමන් රත්නායක විමර්ශන නිලධාරියෙක් වෙත  කෙටි පනිවිඩයක් යවමින් දන්වා ඇතත් ඊයේ සවස් වනතුරුම ඔහු තම කාර්යාලයේ රැඳි සිට ඇතැයි නියෝජ්‍ය සොලිසටර් ජනරාල්වරිය හෙළි කළාය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

එමෙන්ම  සමන් රත්නාය තාවකාලිකව පදිංචි බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ලිපිනය ව්‍යාජ බව ද ඇය අධිකරණයට දැනුම් දුන්නා. ඒ හේතුව නිසා ඔහුට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිට   වැඩිදුර ප්‍රකාශයක් ලබා දෙන්නැයි ඔහුගේ  කුරුණෑගල ලිපිනයට ගොස් දැන් වූ  බවත් එම දැන්වීම සමන් රත්නායකගේ    බිරිය භාරගත් බවත්  නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය පැවසුවාය.

මේ කරුණු සලකා බලා අද උදෑසන 9ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දීමට නියෝගයක් නිකුත් කරන්නැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලීමක් කළාය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුසගින්නට පාන් කෑල්ලක් ගන්න රොක්වුන නිරායුධ අසරණයින් 100ක් වෙඩි තබා මරා දැමූ පසු… තවත් මේ යුද්ධයෙන් මුන් අපේක්ෂා කරන්නේ මොනවා ද?

Next Post

අහුංගල්ලේ දී ලොකු පැටීගේ කල්ලිය හිසට වෙඩි තබා ඝාතනය කරන සුජීගේ ඥාතියා අපරාධවලට සම්බන්ධයක් නැති අහිංසකයෙක්… ජීවිතයෙන් වන්දි ගෙව්වේ සුජීගේ ඥාතියෙක් නිසා!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.