සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉම්රාන් ඛාන්ගේ රැලිය මැඩීමට පාකිස්ථාන හමුදාව

by Lankasara News
ඔක්තෝබර් 8, 2022 - Updated on ඔක්තෝබර් 9, 2022
in පුවත්
Imran Khan
Share on FacebookShare on Twitter

පාකිස්තානයේ හිටපු අග්‍රාමත්‍ය ඉම්රාන් ඛාන් නායකත්වය දරන පී.ටී.අයි පක්ෂය විසින් සංවිධානය කිරීමට නියමිත දැවැන්ත විරෝධතා පාගමන නැවැත්වීමට එරට හමුදාව යෙදවීමට අග්‍රාමත්‍ය ශෙබාස් ශරීෆ් තීරණය කර ඇත.

පාකිස්ථාන මාධ්‍ය වාර්තා කරන අන්දමට එරට අග්‍රාමත්‍යවරයා මෙම සතිය මුලදී පැවති සාකච්ඡාවක් අතරතුරදී මෙම තීරණය ගෙන තිබේ. මෙම සාකච්ඡාවට පාකිස්ථාන ආණ්ඩුව නියෝජනය කරනු ලබන ප්‍රබල දේශපාලඥයින් රැසක් එක්ව ඇති බවද අනාවරණය වේ.

බුද්ධ අංශ වාර්තා අනාවරණය කරන අන්දමට යම් ආකාරයකින් ඉම්රාන් ඛාන් සහ ඔහුගේ පක්ෂ සමාජිකයින් පාකිස්ථාන අගනුවරට ඇතුළු වීමට උත්සහ කළහොත් ඔවුන් නවතා දැමීමටත් විසුරුවා හැරීමටත් අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසට හමුදාවට උපදෙස් දී තිබේ.

මේ අතර පාකිස්ථාන අභ්‍යන්තර අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ කැබිනට් මණ්ඩලය විසින් කිසිම අයුරකින් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයට ඉස්ලාබාද් නගරයට ඇතුලවීමට ඉඩ නොදීමට තීරණය කර ඇති බවයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

එමෙන්ම ඉම්රාන් ඛාන් විසින් සිය පක්ෂ සමාජිකයින්ට ප්‍රකාශ කර ඇත්තේ මෙම පාගමන සාර්ථක කර ගැනීමට සියලුම දෙනා එක්ව කටයුතු කළයුතු බවයි. ඒ අනුව අවම වශයෙන් මෙම පාගමනට විසි දහසක පමණ පිරිසක් එක්ව කටයුතු කළයුතු බවද හෙතෙම ප්‍රකාශ කර ඇත.

පාකිස්ථාන ව්‍යස්ථානව අනුව එරට හමුදාව මහජන ආරක්ෂාවට තර්ජනයක් සහ පොදු දේපල වලට හානියක් සිදුවිය හැකි අවස්ථාවක එම තත්ත්වය පාලනය කිරීමට මැදිහත් වීමට හැකියාවක් පවතී.

Share69Tweet43
Previous Post

දූෂිත ගල් අඟුරු ඩීල් එකෙන් ගහන්න ගිය මුදල ඩොලර් මිලියන 450ක් !

Next Post

ජනපති පත් කළේ පොහොට්ටුවෙන්… නාමල්ට ජොනීට රෝහිතට ඇමතිකම් අවශ්‍යයි… නාමල් කල්ලිය ජනපතිට දන්වයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.