බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කොරෝනා මැද ඉන්දු සිංගප්පූරු වෙළෙදාමට වුන දේ

by Lankasara News
ජූනි 21, 2022 - Updated on ජූනි 22, 2022
in පුවත්
Vivian Balakrishnan
Share on FacebookShare on Twitter

කොරෝනා වසංගතය පැවති කාලයේදී පවා ඉන්දියාව සහ සිංගප්පූරුව අතර ද්වීපාර්ශවීය වෙළෙඳ කටයුතු වල සියය 35ක වර්ධනයක් සිදුව ඇති බව සිංගප්පූරු විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් පෙන්වා දී ඇත.

දිල්ලි කතාකාවේ 12 වැනි වටය අමතමින් සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා මේ බව පෙන්වා දී ඇති අතර එහිදී ඔහු පවසා ඇත්තේ සමස්ථ ලෝකයට බලපෑ වසංගත තත්ත්වයේදී දෙරටේ වෙළෙඳ කටයුතු වර්ධණය වීම මෙන් ඉන්දියාව තුල සිදුකරන සෘජු විදේශ ආයෝජන ද සීඝ්‍ර වර්ධණයක් සිදුව ඇති බවයි.

ඉන්දියාවේ සහ ආසියාන් කළාපයේ සම්බන්ධතා වසර දහස් ගණනක් අතීතයට පැතිර යන බවත් එහිදී සංස්කෘතිකමය, භාෂාමය ඇතුළු කරුණු පදනම්කරගෙන ජනතාව අතර අන්තර් සම්බන්ධතා වර්ධනය වන බවද ඔහු පෙන්වා දී තිබේ.

මෙහිදී සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා විසින් ඉන්දියාවේ නිෂ්පාදන ධාරිතාව සම්බන්ධයෙන් විශේෂ ඇගයීමක් කර ඇත. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ ඉන්දීයාවේ ඖෂද නිෂ්පාදන ධාරිතාව ඉතාම ඉහළ මටට්මක පවතින බවත් කෘෂි කාර්මික ක්ෂේත්‍රයද විශාල ප්‍රගතියක් අත්කරගෙන ඇති බවත්ය.

RelatedPosts

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

“ඉන්දියාව කියන්නේ මුලු ලෝකයේම ෆාමසිය වගේම ලෝකයේ උදේ ආහාර සපයන්යි. ඒ වගේම ලොව ඩිජිඩල් සේවා සැපයීමේද ප්‍රමුඛයා වන්නේ ඉන්දියාවයි.” යනුවෙන්ද බාලක්‍රීෂ්ණන් පවසා ඇත.

මෙහිදී සිංගප්පූරු විදේශ අමාත්‍යවරයා විසින් ඉන්දියාවේ ආසියාන් සංවිධානයට අයත් රාජ්‍යන් වල හැකියාවන් සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ. අමාත්‍යවරයා විසින් පවසා ඇත්තේ එම කාලාපය තුල ලොව සමස්ථ ජනගහනනේ හතරෙන් එකක් ජීවත් වන බවයි.

එමෙන්ම ඉදිරියේදී ලොව ඇතිවන ස්භාවය අනුව ඉන්දියාව විශාල කාර්යභාරයක් ඉටුකරනු ඇති බවත්ය. ඒ අනුව ඉදිරියේදී ඉන්දීය ආර්ථිකය සමස්ථ ලෝකයටම ඉතාම වැදගත් වනු ඇති බවද ඔහු පෙන්වා දී ඇත.

Share69Tweet43
Previous Post

මැනිං වෙළෙඳපලේ මිනී මැරුම කෙසෙල්වත්ත පාතාල බලය වෙනුවෙන් මරා ගැනීමේ දිගුවක්!

Next Post

උද්ධමනය අහස උසට නගී!

Related Posts

පුවත්

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…

ජූනි 4, 2026
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්! 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජය මෙයයි…
  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.