අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ධීවරයින් එක්ක ජාවාරම් කරන ගම්වලින් එක ආසාදිතයෙක් හෝ හමුවොත් ගමම වහනවා…

ජාවාරම්කරන මන්නාරමේ ගම්මාන සියල්ල හඳුනගෙන ඉවරයි.. ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂ කියයි..

by editor
ඔක්තෝබර් 12, 2020
in පුවත්
මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩී.විනෝදන්

මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩී.විනෝදන්

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

  • දැන් මන්නාරම ධීවරයින් කරන්නෙ ධීවර කටයුතු නෙමෙයි… ඉන්දීය ධීවරයන් සමග ජාවාරම්…
  • දැනට ගම් දෙකක් වහලා තියනවා… ඉන්දීය ධීවරයින් සමග ගනුදෙනු කරන ගම්මාන හඳුනාගෙන තියනවා… ඒ ගම්වලින් එක් ආසාදිතයෙක් හෝ හමුවුනොත් ගම්මාන වහනවා… ප්‍රාදේශී්‍ය සෞඛ්‍ය අධ්‍යක්වරයා අනතුරු හඟවයි…

ඉන්දියානු ජාතිකයින් සමග සෘජු සම්බන්ධකම් පවත්වනු ලබන මන්නාරමේ  ගම්මාන  සියල්ල මේ වන විට හදුණාගෙන ඇති අතර මින් ඉදිරියට සෞඛ්‍ය නිලධාරීන්ගේ උපදෙස් පිළි නොපදින පිරිස් සිටින ගම්මාන හුදෙකලා කරණ බව මන්නාරම ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඩී.විනෝදන්  ඊයේ ( 11 )දා පැවසීය.

මන්නාරමේදී මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා කියා සිටියේ  මන්නාරමේ ධීවරයින් මේ දිනවල ධීවර කටයුතු වෙනුවට වියලි කහ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වලට ඉන්දීය ජාතීකයින් සමග එක්ව සිටින බවයි.

මේ තත්ත්වය මන්නාරමේ පමණක් නොව සමස්ත උතුරු පළාතේම කොරෝනා රෝගය වර්ධනය වීමට විශාල සාධකයක් වී ඇති බැවින් සියලු දෙනාගේම ආරක්ෂාව උදෙසා ගම්මාන හුදෙකලා කිරීමේ තීරණය හැරෙන්නට ගත හැකි වෙනත් ක්‍රියාමාර්ගයක් නොමැති බවද කියා සිටියේය.

මේ වන විට මන්නාරමේ පට්ටිතෝට්ටම් හා පෙරියකඩෙයි යන ගම්මාන දෙක වසා දමා ඇති අතර ඉන්දීය ජාතිකයින් සමග සබඳකම් ඇති බවට මේ වන විට අලුතින් හදුනාගෙන ඇති සෙසු ගම්මාන වලින් කොරෝනා රෝගීන් හමු වුවහොත් එම ගම්මානද වසා දමන බව මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

මේ දිනවල උතුරු පළාතේ පවතින දැඩි සුළං සහිත කාලගුණික තත්ත්වය නිසා ධීවර කටයුතු වලට අවසර ලබා නොදීම නිසා මන්නාරමේ ධීවරයන් ජාතිකයින් සමග එක්ව නීති විරෝධී ජාවාරම් වල නිරත වන බවද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පැවසීය.

Share69Tweet43
Previous Post

පරිසරය වෙනුවෙන් කැපනොවෙන සමාගම්වලින් ආයෝජන ඉවත් කරගන්නැයි පාප්වහන්සේ කියයි

Next Post

දහම්පාසලේ තුන වසර දරුවෙකුට කොවිඩ් ආසාදනය වෙයි…එළුවා පිටියේ 150කට අද පී.සී.ආර්. පරීක්ෂණ

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.