බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය අගමැතිවරයාට යැවූ ලිපියට පිළිතුරු ලිපි එපා… අවශ්‍ය ප්‍රශ්නයට මැදිහත් වීමයි – සම්පනධන්

by editor
පෙබරවාරි 16, 2022
in පුවත්
Sampanthan
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

දෙමළ ජාතික සන්ධානය ඇතුලු දෙමළ පක්ෂ හා මුස්ලිම් පක්ෂ එකතු වී ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට යවන ලද ලිපියට තමන් කිසි විටකත් පිළිතුරු ලිපියක් බලාපොරොත්තු නොවන බවත් සිදු විය යුත්තේ එම ලිපියේ සඳහන් කරුණු දෙස ඉන්දියාවේ අවධානය යොමු කොට ප්‍රශ්න විසඳීම පමණක් බවත් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා 15 දා පැවසීය.

මාධ්‍යවේදීන්  විසින් නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කතා කළ සම්පන්ධන් මන්ත්‍රීවරයා තවදුරටත් කියා සිටියේ උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ භාෂාව කතා කරන දෙමළ හා මුස්ලිම් ජනයාගේ ප්‍රශ්න විසඳීමට ඉන්දීයාවට මැදිහත්වන ලෙස ඉල්ලමින් එම ලිපිය  යැවූ බවයි.

උතුරු නැගෙනහිර  දෙමළ හා මුස්ලිම් ජනතාවට ප්‍රශ්න රාශියක් ඇති බවත් එම ප්‍රශ්න විසඳීමට ශ්‍රී ලංකා රජයට  අදාල දේශපාලන පක්ෂ විසින් කරනු ලබන ඉල්ලීම් ගැන එතරම් තැකීමක් නොමැති නිසා වහාම ඉන්දියාව මේ ප්‍රශ්න විසඳා දීමට මූලිකත්වය ගත යුතුව ඇතැයිද මෙහිදී සම්පන්ධන් මන්ත්‍රීවරයා කියා සිටියේය.

මේ මාර්තු මාසයේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර ශ්‍රී මෝදි   ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත් බැවින් හා ඔහු සමග දෙමළ දේශපාලන පක්ෂ හා මුස්ලිම් නියෝජිතයින් සාකච්ඡා කිරීමට සූදානමින් සිටින නිසා  ඔහු වෙත යවන ලද ලිපියට පිළිතුරු ලිපි අනවශ්‍ය බවත් මන්ත්‍රීවරයා සදහන් කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

රජය විසින් පළාත් සභා මැතිවරණය කල් දැමීම නිසා උතුරු නැගෙනහිර මුස්ලිම් ජනයාට එය විශාල ප්‍රශ්නයක් වී ඇති නිසා වහාම එම මැතිවරණය පැවැත්වීමට් රජය පියවර ගත යුතුව ඇතැයි කී දෙමළ ජාතික සන්ධානයේ නායකයා 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය  සම්පූර්ණයෙන්ම ඉන්දියාවේ මැදිහත් වීම මත හා අනුදැනුම මත සිදු වූවක් නිසා මේ අවස්ථාවේදී ඉන්දියාවේ සෘජු මැදිහත්වීමක් අවශ්‍ය  බව පෙන්වා දුන්නේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

71 එක් හැවිරිදි මුත්තනුවෝ ශාස්ත්‍රවේදී උපාධියක් ලබති!

Next Post

පසුගිය සතියට සාපේක්ෂව කොවිඩ් මරණ සියයට 17කින් ඉහළට!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.