බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවෙන් ඩොලර් බිලියන දෙකක් – බැසිල් යළි ඉන්දියා ගමනට සැරසෙයි

by Lanka Sara Editor
පෙබරවාරි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි සති දෙක තුළදී ඉන්දියාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.

ඒ ඉන්දියාවෙන් මෙරටට දීමට එකඟ වී ඇති ඩොලර් බිලියන 2.4 ක මුදලට අදාළව ගිවිසුම සම්පූර්ණ කිරීම සඳහා බව විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.

එම මුදලින් භෞතික වශයෙන් ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ලබාගැනීමට ඉන්දියාවෙන් ලැබෙන මුදල ඉක්මණින් ලංකාවට ලබා ගැනීම අවශ්‍යා ඇති බැවින් ඒ සඳහා එම සංචාරයේදී කටයුතු කරනු ඇති බවද අමාත්‍යවරයා කීය.

ජී එල් පීරිස් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද දින (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

“ගරු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මැතිතුමා දෙසැම්බර් මාසයේ ඉන්දියාවට ගොස් අතිශයින් පලදායි සාකච්ඡා පැවැත්තුවා ඉන්දියාවේ මුදල් ඇමතිනිය සමඟ සහ ඉන්දියාවේ විදේශ අමාත්‍යතුමා සමඟ. ඒ සාකච්ඡාවල ප්‍රතිපලයක් වශයෙන් තමයි අපිට මේ US ඩොලර් බිලියන 2.4 යෝජනා වුණේ. මේ ගිවිසුම සම්පූර්ණ කරලා භෞතික වශයෙන් ආහාර ද්‍රව්‍ය හා ඖෂධ ලබාගැනීමට ඉන්දියාවෙන් අපිට ලැබෙන මුදල ඉක්මණින් ලංකාවට ලබා ගැනීම සඳහා ගරු බැසිල් රාජපක්ෂ මැතිතුමා නැවත සති දෙකක් ඇතුළත ඉන්දියාවය යෑමට සිදු වෙනවා ඒ ගිවිසුම් අත්සන් කරලා ඒවා සම්පූර්ණ කර ගැනීමට. අපි බලාපොරොත්තු වෙනවා මාර්තු 18 සිට 20 දක්වා ඉන්දියාවෙන් විදේශ ඇමතිතුමා ලංකාවට පැමිණෙයි කියලා.

ඒ වගේම ඉතාම වැදගත් සිද්ධියක් සිදු වෙනවා මාර්තු 31 වෙනිදා. ඒ බ්ම්ස්ටෙක් සංවිධානයේ රාජ්‍ය නායක සමුළුව කොළඹ පැවැත්වෙනවා. රටවල් 07 න් සමන්විත සංවිධානයක්. මෙම සංවිධානයේ සභාපතිධූරය දැනට දරන්නේ ශ්‍රි ලංකාවයි. ඒ රටවල් 07 ම නායකයින්ට ඉතාමත් සුහඳව ආරාධනා කරලා තිබෙනවා කොළඹට පැමිණෙන්න කියලා මේ රාජ්‍ය නායක සමුළුවට සහභාගිවීම සඳහා.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

චමුදිතගේ නිවසට ආ මැරයන් ගැන හොයන්න දුරකතන කුළුණු සංඥා පරීක්ෂාවක්

Next Post

දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට දහයක් බොල් ණය… රනිල් වික්‍රමසිංහ…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.