අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවෙන් ගෙන්වන නයිට්‍රිජන් දියර පොහොර ගැන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කතා කරයි…

by editor
ඔක්තෝබර් 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රිජන් ලෙස නම් කර ඇති සුවිශේෂී දියර පොහොර වර්ගය ගෙන ඒම ස්ථිර බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා   පවසයි.

නැනෝ තාක්ෂණයෙන් සමන්විත මෙම පොහොර වර්ගය සෙසු පොහොර වර්ග වලට වඩා දහස් ගුණයක් පෘෂ්ඨීය ක්ෂේත්‍රඵලය  වැඩි කරමින් සාර්ථක ප්‍රතිඵල ලබා දෙන බවත් ඉතා ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් බැවින් කෙටි කාලයකදී බලාපොරොත්තුවන ප්‍රතිඵල ළඟා කරගත හැකි බවත් හෙතෙම කීය.

කාබනික ප්‍රවාහයන් ඔස්සේ නිෂ්පාදිත බවට අදාළ සමාගම ප්‍රකාශ කොට ඇති මෙම නැනො නයිට්‍රිජන් සුවිශේෂී වන්නේ ලෝකයේ පොහොර වර්ගීකරණය ට අනුව උසස් ගණයට අයත් වන නිසා බව ඔහු කියයි.

කඩිනමින් පොහොර ලබාදිය යුතු ගොවි ප්‍රජාවක් සිටින බැවින් පොහොර තොගයක් ගුවන් මගින් රැගෙන විත් අම්පාර ගොවි ජනතාවට බෙදා දීමටත් ඉතිරි පොහොර තොගය නැව් මගින් ගෙන්වා ගොවි ජනතාව අතර බෙදා දීමටත් සැලසුම් කර තිබෙන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පොහොර නැතැයි කනස්සල්ලට පත්ව  වී වගාවෙන් ඉවත් වීමට සිදු වනවා යැයි හඬ නගන ගොවිජනතාවට මෙ ඔස්සේ පිළියම් ලැබෙන බව ද කිසිදු ගැටලුවක් නොමැතිව වගා කටයුතු නිසි පරිදි කර ගෙන යාමට ඉන් ඉඩ ප්‍රස්ථාව ලැබෙන බව ද හෙතෙම වැඩිදුරටත් කීය.

අදාළ නැනෝ නයිට්‍රිජන් දියර පොහොර සම්බන්ධයෙන් ඉකුත් කාලයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මැදිහත් වීමෙන් ලංකාවේ සින්ටෙක් ආයතනය සමග එක්වී පරීක්ෂණ කළ බවත් නැනෝ නයිට්‍රිජන් නිෂ්පාදනය සඳහා අත්හදාබැලීම් සිදු කළ බවත් ඔහු පැවසුවේය.

ඊට අදාලව බතලේගොඩ පර්යේෂණායතනය ඔස්සේ වී වගාවට යොදවා සාර්ථක ප්‍රතිඵල නෙලා ගත් බව ද හෙතෙම කීය.

දැනට නැනෝ නයිට්‍රිජන් නිෂ්පාදනය සිදු කරනු ලබන ඉන්දියාවේ අදාල සමාගම 2019 වසරේදි  පේටන්ට් බලපත්‍රය ලබාගෙන ඇති අතර ඔවුන් සමග එක්ව ලංකාව තුළ නැනෝ නයිට්‍රිජන් නිෂ්පාදනය කළ හැකි දැයි යන්න ඉදිරියේ දී සලකා බලන බව ද අධ්‍යක්ෂ ජෙනරාල් වරයා පැවසීය.

නැනෝ නයිට්‍රිජන් දියර පොහොර සම්බන්ධයෙන් පර්යේෂණ මට්ටමින් කටයුතු කරනු ලබන කෘෂි විද්වතුන් ප්‍රකාශකොට සිටින්නේ ඉන්දියාවේ අදාළ සමාගමේ නිෂ්පාදිත නැනෝ නයිට්‍රිජන් ඉන්දියාවේ ගොවි ජනතාව සිය වගාවට යොදනු ලබන්නේ යූරියා සමග බවය.

නැනෝ නයිට්‍රිජන් සීයට පනහක් සහ යූරියා 50% යොදමින් ඉන්දියාවේ වගාව සිදුකරන බවද එවිට සාර්ථක ප්‍රතිඵල හෙවත් සාර්ථක අස්වැන්නක් හිමිවන බවට ඔවුහු පර්යේෂණ මගින් සනාථ කොට ගෙන ඇති බව ද විද්වත්හු පෙන්වා දෙති.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

72 හැවිරිදි ගුරු මහල්ලා අමතර පන්ති පැමිණි දැරිය දූෂණය කරයි!

Next Post

ඩොලර් 48කට ජාතිය අපහාසට ලක්කළ සිද්ධියට නිලධාරීන් 03ක් රාජකාරියෙන් ඉවතට!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.