බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව සහ ඇමරිකාව ද්වීපාර්ශවීය වෙළෙදාම වර්ධනය කිරීමට අවධානය

by Lankasara News
ජනවාරි 16, 2023 - Updated on ජනවාරි 17, 2023
in පුවත්
India USA Relations
Share on FacebookShare on Twitter

ඉන්දියාව සහ ඇමරිකා එක්සත් ජනපදය තිරසාර සැපයුම් දාමයන් ගොඩනැගීමට සහ ද්විපාර්ශ්වික වෙළඳාම ඉහළ නැංවීම සඳහා නව ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවා ඇති බවට දෙරටේ රජයන් ඉකුත්දා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සඳහන් කර තිබිණි.

ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ පැවති වෙළඳ ප්‍රතිපත්ති සංසද රැස්වීමකින් පසුව නිකුත් කරන ලද මෙම ප්‍රකාශයට අනුව, ක්‍රියාකාරී කණ්ඩායම මුලින් අවධානය යොමු කිරීමට අපෙක්ෂා කරනුයේ වෙළඳ පහසුකම් සැපයීම, රේගු ක්‍රියා පටිපාටි ඩිජිටල්කරණය, තිරසාර මූල්‍ය හා සම්බන්ධ ගැටළු සහ නව්‍ය තාක්‍ෂණයන් සිදු කිරීම කෙරෙහි ය.

ඉන්දියාවේ වෙළඳ අමාත්‍ය, පියුෂ් ගෝයල් සහ එක්සත් ජනපද වෙළඳ නියෝජිත කැතරින් තායිගේ සම-ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී, වීසා ගැටළු සමීපව අධීක්ෂණය කිරීම සහ 2023 දී ආහාර සහ කෘෂිකාර්මික වෙළඳ ගැටළු පිළිබඳ සංවාදය වැඩි කිරීමට රාජ්‍යන් දෙක එකඟ විය.

විශාල වෙළඳපල ප්‍රවේශය සහ ව්‍යාපාර කිරීමේ පහසුව කෙරෙහි අවධානය යොමු කරමින් කුඩා ගනුදෙනුවලට වඩා වෙළඳාම සහ ආයෝජන සඳහා විශාල ද්විපාර්ශ්වික අඩිපාරවල් දෙස දෙරට බලා සිටින බව අමාත්‍ය ගෝයල් පැවසීය. එක්සත් ජනපද සමාගම් ද ඉන්දියාවේ වැඩි ආයෝජනයක් කිරීමට බලාපොරොත්තු වන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

“එක්සත් ජනපද සමාගම්වලට අභිලාෂකාමී සැලසුම් ඇති අතර විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කිරීමට සහ ඉන්දියාවට තාක්‍ෂණය ගෙන ඒමට බලාපොරොත්තු වේ,” ගොයල් බ්‍රහස්පතින්දා නිකුත් කළ ප්‍රකාශයක සඳහන් කලේය.

මේ වන විට චීනයේ පැවති ඇමරිකානු සමාගම් වල නිෂ්පාදන කටයුතු බහුතරයක් ඉන්දියාව තුල සිදුවන අතර එහිදී ඇපල් සමාගම සිය නිෂ්පාදය කටයුතු ඉන්දියාව වෙත විතැන් කිරීම විශේෂයෙන් පෙන්වා දිය හැකිය.

Share69Tweet43
Previous Post

චම්පිකත් සජබෙන් ගැලවෙයි… වෙල්ගම සමග ඉදිරි දේශපාලන ගමනකට සන්ධානයක් හදයි…

Next Post

ඉන්දු චීන දේශසීමාවන් ගැන ඉන්දියාව සීරුවෙන්

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.