බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව බෙංගාල බොක්කේ අත් හදා බැලූ අධි බල බැලැස්ටික් මිසයිලයේ කතාව…

by editor
දෙසැම්බර් 25, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • මෙම මිසයිලයට න්‍යෂ්ටික බලයෙන් බලගන්වන ලද සබ්මැරීනයකින් මුහුදේ සිට කිලෝ මීටර 3500ක්  දුර ඉලක්කයක් නිවැරදිව ග්‍රහණය කරගත හැකියි…

ඉන්දියාව කිලෝමීටර් 3,500 ක පමණ ප්‍රහාරක පරාසයක් සහිත   ඇති K-4  බැලස්ටික් මිසයිලයක් (SLBM) සාර්ථකව අත්හදා බැලූ බව ඉන්දීය ආරක්ෂක හමුදා උපුටා දක්වමින්  ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මිසයිලය දියත් කරන ලද්දේ බෙංගාල බොක්කෙහි විශාකාපට්නම් වෙරළට ඔබ්බෙන් පිහිටි උපායමාර්ගික හමුදා විධානයේ මෙහෙයුම් පාලනය යටතේ  පවතින න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන INS අරිගාට් සබ්මැරීනයෙන් ය.

මෙම පරීක්ෂණය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය නිල ප්‍රකාශයක් නිකුත් කළේ නැති බවද ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කරයි.

මෙය පසුගිය වසරේ INS අරිගාට් සම්බමැරීනයෙන්  සිදුකළ පළමු  K-4 බැලැස්ටික් මිසයිල අත්හදා බැලීමෙන් අනතුරුව සිදුකළ දෙවැනි අත්හදා බැලීම වේ.

2024 අගෝස්තු මාසයේදී ඉන්දීය නාවික හමුදාවට භාර දෙන ලද INS අරිගාට් යනු ඉන්දියාවේ   න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක නවතම සබ්මැරීනය ය.   මෙම යාත්‍රාව  ඉන්දියාවේ උපායමාර්ගික ආරක්ෂක හැකියාව වැඩි දියුණු  කළේය. ඒ සමගම  මිසයිල පද්ධතිය සම්පූර්ණ මෙහෙයුම් සූදානමකට සමීප වී ඇති බව එම වාර්තාවල දැක්වේ.

RelatedPosts

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO) විසින් සංවර්ධනය කරන ලද K-4   බැලැස්ටික් මිසයිල යනු ඉන්දියාවේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන සන්නද්ධ කිරීමට අදහස් කරන මිසයිලයක් වන අතර එය රටේ දෙවන ප්‍රහාරක හැකියාව ශක්තිමත් කරයි.

ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව සහ චීනය ඇතුළු රටවල් දැනටමත් කිලෝමීටර් 5,000 ඉක්මවන පරාසයන් සහිත  බැලැස්ටික් මිසයිල භාවිතයට සූදානම් කර ඇත.   , ඉන්දියාවේ K-4 බැලැස්ටික් මිසයිල වැඩසටහන ගෝලීය උපායමාර්ගික හැකියාවන් ගැලපීමේ තීරණාත්මක අංගයක් ලෙස සැලකේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මේ වසර තුළ ඊයේ දිනය වනවිට හොරොයින් සහ අයිස් ටොන් 04ක් ගංජා ටොන් 06ක් නාවික හමුදා අත් අඩංගුවට…

Next Post

ජනපති සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ දේහයට අවසන් ගෞරව දක්වයි!

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.