සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියානු ඖෂධ ගේන්න ගිය සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති විරෝධී වෑයම ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  අත්හිටුවයි…

by editor
අප්‍රේල් 9, 2023
in පුවත්
court
Share on FacebookShare on Twitter

ඉන්දියානු ණය සහනය යටතේ පෞද්ගලික ඉන්දියානු සැපයුම්කරුවෙකුගෙන් ඖෂධ ආනයනය කිරීමට ගත් සෞඛ්‍ය අමාත්‍යංශ තීරණය  ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මණ්ඩලයක් විසින් අත්හිටුවා තිබේ.

සේවරිට්  ෆාමකියුටිකල්ස් (Savorite Pharmaceuticals (Pvt) පෞද්ගලික ආයතනය වෙතින් මිලදී ගන්නා නිෂ්පාදනවල ගුණාත්මකභාවය, ආරක්ෂාව හා කාර්යක්ෂමතාව සම්බන්ධයෙන් බරපතල සැකයක් පවතින බවට ඉදිරිපත් වූ කරුණු පිළිගනිමින්   ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබා දී ඇත.

එලෙසම, සේවොරිට්  හා කෞෂික් තෙරපියුටික්ස් ලිමිටඩ් Kausikh Therapeutics (P) Limited (KTL)යන ඉන්දියානු පෞද්ගලික ආයතන මඟින්, නියාමන අධීක්ෂණ මඟ හරිමින් සෞඛ්‍ය අමාත්‍යංශය ඖෂධ මිලදී ගැනීමට ගෙන ඇති තීරණයට එරෙහිව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්  Transparency International Sri Lanka (TISL) ශ්‍රී ලංකා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරියට ගෙන යාමටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දෙන ලදී.

මෙහිදී විනිසුරු මුර්දු එන් බී ප්‍රනාන්දු   ප්‍රමුඛ යසන්ත කෝදාගොඩ, අචල වෙංගප්පුලි යන විනිසුරුවන් මෙම පෙත්සම විභාගයට ගත්හ. ඔවුන් පැවසුවේ මෙම ගනුදෙනුවේ නීත්‍යනුකූලභාවය පිළිබඳව ද ප්‍රශ්න ඇති බවයි.

ගුණාත්මකභාවය හා ආරක්ෂණ අවශ්‍යතා සපුරා ඇති බවට හා ප්‍රසම්පදානය නීත්‍යනුකූල බව සනාථ කිරීමෙන් තොරව, සැවෝරයිට් වෙතින් අනාගත ඖෂධ ආනයනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය  මෙම නියෝග ලබා දුන්නේය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

දැනටමත් ශ්‍රී ලංකාවට ගෙන්වා ඇති තොග දෙකක් භාවිතය සඳහා නිකුත් කළ හැක්කේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය ඒවායේ ආරක්ෂාව, ගුණාත්මකභාවය හා කාර්යක්ෂමතාව පිළිබඳ ස්වාධීන සහතිකයක් ලබා දීමෙන් පසුව බවත් අධිකරණය තීන්දු කර ඇතැයි ‘සන්ඩේ ටයිම්ස්’ වාර්තා කරයි

Tags: නවතම
Share69Tweet43
Previous Post

“ටුවරිසම්” වලින් ගොඩයන්න හිතන රටට අබ සරණයි… දෙදිනක් තුළ සංචාරකයින්ට එරෙහි අපරාධ වාර්තා 04ක්…

Next Post

ඉන්දියාව ඉදිරි වසර පහයේදී පොසිල ඉන්ධන අඩුකරන හැටි

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.