බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉදිරියටත් පැය 12ක් විදුලිය කපන්නේ නෑ

by Lankasara News
මැයි 13, 2022
in පුවත්
Electricity
Share on FacebookShare on Twitter

කවුරුන් කෙසේ පැවසුව ද ඉදිරි සතිවල පැය දහයක දොළහක කාලයක් විදුලිය කප්පාදු කිරීමට සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.

ගෙවුණු දෙදින තුළ පැය පහමාරක කාලයක් විදුලිය විසන්ධි කිරීමට සිදු වූයේ ඉන්ධනවලින් ධාවනය වෙන විදුලි බලාගාර එකක්වත් ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ නිසා බවත් එහෙත් සොබාදහමේ සහයෝගය සමඟ හැකි උපරිමයෙන් විදුලිය ලබා දීමට හැකි බවත් ඔහු සඳහන් කළේය.

ලැබුණු වැසි සමඟින් ජල විදුලිය සියයට 45ක ප්‍රමාණයකුත් සුළං හා කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ආධාරයෙන් සියයට 15ක ප්‍රමාණයකුත් වශයෙන් විදුලිය සීයට 60ක් ලබා දීමට හැකි වූ බව ඔහු පැවසීය.

එලෙසම වෙසක් පෝදා දින විදුලිය කප්පාදු කිරීමක් සිදු නොවන බව ද සභාපතිවරයා විසින් අවධාරණය කරන ලදී.

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

මේ වෙද්දී බොරතෙල් නැවක් ඇවිත් තිබුණත් තවම ඒකට අවශ්‍ය මුදල් ගෙවලා නෑ.. ඉදිරියේදී ඊට අවශ්‍ය මුදල් ගෙව්වම බලාගාරවලටත් ඩීසල් ඇතුලු ඉන්ධන ලැබෙනවා. ඒ වගේම ගල් අඟුරු බලාගාරයේ අලුත්වැඩියාවක් නිසා මේ වේද්දී අකර්මණ්‍යව තිබුණත් මැයි 22 23 පමණ වෙන විට එයින් ද විදුලි උත්පාදන කටයුතු සිදු වේවි… ඉදිරියේදී අධික වැසි ලැබෙන නිසා ජල විදුලියෙන් සීයට 60ක ප්‍රමාණයක් අපිට උත්පාදනය කර ගන්න පුළුවන්.. ඒ නිසා පැය දහයක දොළහක විදුලි කප්පාදුවක් ගැන ජනතාව අනියත බියක් ඇති කර ගන්න අවශ්‍ය නෑ..

මේ වෙද්දී විදුලි බල මණ්ඩලය අමාත්‍යංශය හා මහ බැංකුව එක්ව හැකි උපරිමයෙන් විදුලි ලබා දෙන්න කටයුතු කරනවා…

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සා.පෙ. කල් යන කතා බොරු… විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පැහැදිලි කරයි…

Next Post

දිස්ත්‍රික් 06කට නායෙ යෑම් අනතුරු ඇඟවීම්… රත්නපුර සහ කළුතර ජල ගැලීම් අවදානමක…

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.