අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය පවත්වන්නේ දේශබන්දු පොලිස්පති එළියෙ තියලා… එයත් වාර්තාවක් බව පොලිස් ආරංචි මාර්ග කියයි!

by editor
සැප්තැම්බර් 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණ ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය මෙවර පවත්වන්නේ රටේ පොලිස්පතිවරයාගේ වැඩ තහනම් කර තිබියදී වීම විශේෂ සිද්ධියක් වී තිබේ.

එසේ සිදුවන්නේ දැනට පොලිස්පති ධූරයේ රාජකාරි කිරීම තහනම් කර සිටින දේශබන්දු තෙන්නකෝන් යළි එම ධූරයට පත් නොකළහොත් මැතිවරණයට බරපතල ගැටලුවක් ඇති විය හැකි බවටත් මැතිවරණයේ දී ගැටුම් සහ කෝලාහල ඇති විය හැකි බවටත් මතවාදයක් ඇතැම් දේශපාලන කණ්ඩායම් රට තුළ ඇති කරද්දීය.

ඔහුගේ වැඩ තහනම් කිරීමට එරෙහිව ගොනුකළ අතරමැදි පෙත්සම්වලදී  පෙත්සම්කාර පාර්ශවයන්  විසින් අධිකරණය ඉදිරියේ ගොනු කළ    ප්‍රධානම තර්කය වූයේ ද මේ ලේ විලක් වන මැතිවරණය ගැන කතාවය.

දේශබන්දුගේ රාජකාරි  තහනම ඉවත් කරන ලෙස ඉල්ලා එක්සත් ජාතික පක්ෂයට ලැදි  ප්‍රකට හිමිවරුන් තුන් නමක් ගොනුකරන ලද අතරමැදි පෙත්සම් විභාගයට නොගෙන විසි කර දැමීමට අධිකරණය තීරණය කිරීමට පෙර පොලිස් කොමිසමෙන් සහ මැතිවරණ කොමිසමෙන් දේශබන්දු නොමැතිව මැතිවරණය කළ නොහැකි බවට වූ ප්‍රකාශයක් ලිඛිතව ලබා ගැනීමට පෙත්සම්කාර පාර්ශවය උත්සාහ කර ඇති බව ද පසුව අනාවරණය වූයේය.

කෙසේ වුවත් පොලිස් කොමිසමේ ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කරන්නේ දේශපාලන අවශ්‍යතාවයක්  මත කවුරු පොලිස්පති ධූරයේ රැඳී සිටියත් මෙවැනි සාමකාමී මැතිවරණයක් කිරීමට අපහසු වනු ඇති බවය.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මැතිවරණ කොමිසම පළමු නිල ඡන්ද ප්‍රතිඵලයම අනාගනී… අනුරගේ විශිෂ්ට ජයක් සමග ඡන්ද නිල ප්‍රතිඵල ප්‍රකාශය ඇරඹෙයි…

Next Post

දෙවැනි ඡන්ද ප්‍රතිඵලයෙනුත් අනුරට සියයට 61.26ක්… පොලොන්නරුවේ රාජ්‍ය සේවකයෝ රනිල්වත් අතු ගා දමති!

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.