අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජනාධිපතිවරණය 2024

දෙවැනි ඡන්ද ප්‍රතිඵලයෙනුත් අනුරට සියයට 61.26ක්… පොලොන්නරුවේ රාජ්‍ය සේවකයෝ රනිල්වත් අතු ගා දමති!

by editor
සැප්තැම්බර් 22, 2024
in ජනාධිපතිවරණය 2024, පුවත්
Share on FacebookShare on Twitter

දෙවැනි ඡන්ද ප්‍රතිඵලයත් නිකුත් වුනේය. එයත් තැපැල් ඡන්ද ප්‍රතිඵලයකි. 2024 ජනාධිපතිවරණයේ දෙවැනි ඡන්ද ප්‍රතිඵලය ලෙස මේ නිකුත් වන්නේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය ය. මුල් තැපැල් ඡන්දය නිකුත් වී පැයකට වැඩි කාලයක් ගතවීමෙන් අනතුරුව මෙම ප්‍රතිඵලය නිකුත් වී ඇත.

නිකුත්ව ඇත්තේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රතිඵලය ය. ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සියයට 61.2ක දැවැන්ත ජයග්‍රහණයක් අත් කරගෙන ඇත.

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලියාපදිංචි තැපැල් ඡන්ද දායකයින් ගණන 19, 858කි. ඡන්දය ප්‍රකාශ කළ ඡන්ද දායකයින් ගණන 19,583කි. වලංගු ඡන්ද ප්‍රමාණය ඡන්ද 19,211කි. ඡන්ද 372ක් ප්‍රතික්ෂේප වී තිබේ.

එම ඡන්ද ප්‍රමාණයෙන් 11,768ක් ලබා ගෙන ඇත්තේ ජාතික ජන බලවේගය විසිනි. එය සමස්ථ ඡන්ද ප්‍රමාණයෙන් සියයට 61.26ක ප්‍රතිශතයකි. සිජිත් ප්‍රේමදාස දෙවැනි තැනට පත් වන්නේ ඡන්ද 4120ක් අත් කරගනිමිනි. ප්‍රතිශතය 21.45%කි. රනිල් වික්‍රමසිං 3 වැනි තැනය. ලබාගෙන ඇති ඡන්ද ප්‍රමාණය 2,762කි. ප්‍රතිශතයක් ලෙස 14.38කි. නාමල් රාජපක්ෂ 188කි. ප්‍රතිශතයක් ලෙස 0.98%කි. දිලිත් ජයවීර ඡන්ද 56කි. ප්‍රතිශතය 0.29%කි.

අනුර විශිෂ්ට ජයග්‍රහණයක් සහිතවය.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය පවත්වන්නේ දේශබන්දු පොලිස්පති එළියෙ තියලා… එයත් වාර්තාවක් බව පොලිස් ආරංචි මාර්ග කියයි!

Next Post

2024 ජනාධිපතිවරණයේ තුන්වැනි ඡන්ද ප්‍රතිඵලයේත් විශිෂ්ට ජයග්‍රාහකයා අනුර…. මොනාරාගල රාජ්‍ය සේවකයිනුත් අනුර සමග

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.