අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home ජනාධිපතිවරණය 2024

මැතිවරණ කොමිසම පළමු නිල ඡන්ද ප්‍රතිඵලයම අනාගනී… අනුරගේ විශිෂ්ට ජයක් සමග ඡන්ද නිල ප්‍රතිඵල ප්‍රකාශය ඇරඹෙයි…

by editor
සැප්තැම්බර් 22, 2024
in ජනාධිපතිවරණය 2024, පුවත්
Share on FacebookShare on Twitter

 

2024 පළමු නිල ඡන්ද ප්‍රතිඵලයම ගැටලුවක් ඇති කර තිබේ. මැතිවරණ කොමිෂන් සභාවෙන් නිකුත් කර තිබූ පළමු මුල් ඡන්ද ප්‍රතිඵලය ප්‍රකාශ වූ පසු ඒ ගැටලුව ඉස්මතු වූයේය.

රත්නපුර දිස්ත්‍රික්කයේ නිල තැපැල් ඡන්දය ලෙස මුල් අවස්ථාවේ දි ප්‍රකාශයට පත් වූ ඡන්ද ප්‍රතිඵලයේ 5වන තැනට රනිල් වික්‍රමසිංහ පත් වී තිබිණි.

දිස්ත්‍රික්කයේ මුළු ලියාපදිංචි තැපැල් ඡන්ද ප්‍රමාණය 31539කි. ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණය 32179ක් විය. අවලංගු වූ ඡන්ද සංඛ්‍යාව 640ක් වූයේය.

කියැවුන මුල් ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක ලැබූ ඡන්ද ප්‍රමාණය 19185කි. සමගි ජන බලවේගයේ අපෙක්ෂක සජිත් ප්‍රේමදාස ලැබු ඡන්ද ප්‍රමාණය 4,675කි. පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ ලැබූ ඡන්ද ප්‍රමාණය ඡන්ද 500කි. දිලිත් ජයවීර ලැබූ ඡන්ද ප්‍රමාණය 251කි. ජනාධිපති මෙන්ම ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය අනුව 5 වැනි තැනය.

RelatedPosts

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ප්‍රතිශතය සියයට 60.83කි. අනුරගේ ජයග්‍රහණය වෙනස් වූයේ නැත.

එතනින් පහළට වෙනසක් වී තිබිණි. එහෙත් දෙවැනි වර නිවැරදි කළ ඡන්ද ප්‍රතිඵලය අනුව දෙවැනි තැනට පැමිණ තිබුනේ සජිත් ප්‍රේමදාස නොව, ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහය. ඔහු ලැබූ ඡන්ද ප්‍රමාණය 6,641කි. එය ප්‍රතිශතය 21.06කි. සජිත් ප්‍රේමදාස ලැබූ ඡන්ද ප්‍රමාණය ඡන්ද 4,675කි. එය ප්‍රතිශතයක් ලෙස 14.82කි. නාමල් රාජපක්ෂ ලැබූ ඡන්ද ප්‍රමාණය ඡන්ද 500කි. ප්‍රතිශතයක් ලෙස එය 1.59කි. දිලිත් ජයවීර ලැබූ ඡන්ද ප්‍රතිශතය ඡන්ද 251කි. එය ප්‍රතිශතයක් ලෙස සියයට 0.8 කි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මැතිවරණ කොමිසමත් ආරක්ෂක අංශත් සාධාරණය ඉටු කරනු ඇති බවට විශ්වාසයි… මාලිමාව නිවේදනයක් නිකුත් කරමින් කියයි!

Next Post

ඉතිහාසයේ සාමකාමීම මැතිවරණය පවත්වන්නේ දේශබන්දු පොලිස්පති එළියෙ තියලා… එයත් වාර්තාවක් බව පොලිස් ආරංචි මාර්ග කියයි!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.