සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකාවේ ඉහළම පරිසර සම්මානයෙන් පිදුම් ලද ශ්‍රි ලාංකික  මහාචාර්යවරියට  සරසවියේ දොර වසයි!

by Lanka Sara Editor
ජනවාරි 30, 2023
in පුවත්
Priyanga
Share on FacebookShare on Twitter

ඇමෙරිකාවේ පාරිසරික විද්‍යාඥයකුට ලබා දෙන ඉහළතම ඇගයීම ලද ශ්‍රි ලාංකික පරිසර විද්‍යාඥවරියකවන මහාචාර්ය ප්‍රියංගා අමරසේකර ඇය සේවය කරන ලොස් ඇන්ජලීස් හි කැලිෆෝනියා විශ්ව විද්‍යාල සේවය වසරකට අත්හිටුවීම සහ ඇයගේ වැටුපින් සියයට 20ක් අඩු කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන ඇත.

එම අත්හිටුවීමට එරෙහිව ලෝකය පුරා පරිසර විද්‍යාඥයන් 300 දෙනකුට අධික පිරිසක් විසින් මෙ වනවිට පෙත්සමක් අත්සන් කොට විශ්වවිද්‍යාලයය වෙත භාර දී ඇති බව  ලෝ ප්‍රකට “ද නේචර්“ සඟරාව පවසයි.

ඇය විසන් සිදු කරන ලද පර්යේෂණ වෙනුවෙන්  ඇමෙරිකාවේ පාරිසරික විද්‍යාඥයකුට දෙන ඉහළම සම්මානයවන රොබට් එම් මැක්ආතර් සම්මානය ඇය  වෙත ලබා දී ඇති අතර මෙම සම්මානය පසුගිය වසරේ අප්‍රියෙල්  මාසයේදී ඇයට ලබා දී ඇත්තේ ඇමෙරිකානු පාරිසරික විද්‍යාඥයන්ගේ සංගමයයි.

එම සම්මානය හිමි වීමෙන් මාස කිහිපයකට පසුව කිසිදු හේතුවක් නොදන්වා  ඇය සේවය කරන විශ්ව විද්‍යාලය ඇයගේ සේවය වසරක කාලයකට අත්හිටුවා ඇති අතර වැටුප සියයට 20කින් අඩු කිරීමටද තීරණය කර තිබේ. කිසිදු හේතු දැක්වීමකින් තොරව ඇයට මෙම දඩුවම ලබා දී ඇති බව ද නේචර් සඟරාව පවසන අතර මේ තත්ත්වය හේතුවෙන් ඇයට විශ්වවිද්‍යාලයයට ඇතුළු වීම ,මේ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා කිරීම  සිසුන් සමඟ කටයුතු කිරීම විශ්ව විද්‍යාලයීය අරමුදල් භාවිත කිරීම ද තහනම් කර ඇති බව සඳහන් වේ.

මෙම තහනම හේතුවෙන් මහාචාර්ය ප්‍රියංගා අමරසේකරට විශ්ව විද්‍යාල විද්‍යාගාරයක ඇති කෘමි ගොවිපළ ද   නිරීක්ෂණය කිරීමට හැකියාවක් ලැබී නොමැති  බව සඳහන් වේ.

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

කෙසේ වුවද ඇය සහ විශ්ව විද්‍යාල පරිපාලනය අතර දිගු කාලීන මතභේදාත්මක තත්ත්වයක්ද තිබී ඇති බව වාර්තා වන අතර ඇයගේ මෙම   අත්හිටුවීම පලිගැනීමක් විය හැකි බවද සඳහන් වේ.

කෙසේ වුවද ඇයට කළ මෙම අසාධාරණ , හේතු දැක්වීමෙන් තොරව සේවා අත්හිටුවීම වහා ඉවත් කරන ලෙස ඉල්ලා විද්‍යාඥයින්  315 දෙනකු අත්සන් කළ පෙත්සමක් කැලිෆෝනියා විශ්වවිද්‍යාලයීය  සභාව වෙත ලබා දී ඇති බව සඳහන් වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිදී ගිය ලෝකය අවශ්‍යම නායකත්වය ඉන්දියාවයි – ලෝක ආර්ථික සංසදයේ නිර්මාතෘ

Next Post

අලුත් බදු ක්‍රමය අනුව ක්‍රිකට් ආයතනයේ බද්දට හසුවන වැටුප් සහිත සේවකයින් 200 පනී…

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.