සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමෙරිකානු රාජ්‍ය ලේකම්ගේ තර්ජනාත්මක හදිසි පැමිණීම පසුපස ඇත්තේ බ්ලැක්මේල් කිරීමක්ද?

ජ.වි.පෙ අසයි

by Lanka Sara Editor
ඔක්තෝබර් 25, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවට රාජ්‍ය තාන්ත්‍රිකමය තර්ජනයක්ද එල්ල කරමින් එරට ජනාධිපතිවරණයට දින පහක් තිබියදී කොරෝනා අවදානම මැද ඇමෙරිකාවේ ප්‍රධානතම යුධ සහ දේශපාලන පනිවිඩකරුවා වන ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ශ්‍රි ලංකාවට හදිසියේ පැමිණීම පසුපස පවතින ඇත්ත රට ඉදිරියේ ආණ්ඩුව හෙලි කළ යුතු බවත් ඔවුන්ගේ මෙම තර්ජනාත්මක ක්‍රියාදාමය තුළ හිටපු ඇමෙරිකානු පුරවැසියකු වන ජනාධිපතිවරයා ඇතුළු පවුලේ උදවිය බ්ලැක් මේල් කිරීමකට ලක් කර ඇතිද යන සැකය පවතින බවත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පවසයි.

අද පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව අදහස් දැක්වූ බිමල් රත්නායක මහතා අද ලොක්යේ කොරෝනා ව්‍යාප්තකිය වැඩිම රට වන්නේ ැමෙරිකාව බවත් දෙස=දවැනියට වැඩිම රට වන්නේ ඉන්දියාව බවත් පැවූ අතර ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ඇමෙරිකාවේ සිට ඉන්දයිවාට පැමිණ ශ්‍රි ලංකාවට පැමිනාිමේදී පවතින සෞක්‍ය අවදානම සම්බන්ධයෙන් ග්නනා පියවර ද හෙලි කළ යුතු බවත් රටේ සාමනාය ජනතාවට පවතින නීතිය මෙවැනි ධනවත් බලවත් අය සම්බන්ධයෙන් අනුගමනය නොකරන්නේද යන්න පිළිබඳවත් විමසා සිටියේය.
ජනතා විමුක්ති පෙරමුණේ ජාත්‍ය න්තර දේහපාලනය සම්බ්ද දේහපාලන මන්ඩලසාහාජිකයා වන බිමල් රත්නායක මෙටසේද පැවසීය.
“ඇමෙරිකාව ලෝකයේ වැඩිම කොරානා රෝගීන් මිය ගිය රට. 225,000ක මැරිලා. ඇමෙරිකානු ජනපතිටත් කොරෝනා හැදුණා. ජනපති රෝහලෙන් පිටවෙලා අත්තනෝතමතික ලෙස වැඩ කළා. කොහොමත් ඇමෙරිකාවේ ජනතාව කොරෝනා සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ හිතුවක්කාර පිළිවෙතක්. ඔහු ඇතුළු කණ්ඩායම අඩුම ගානේ නිරෝධායනය විය යුතුයි.රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝත් නිරෝධායනය විය යුතුයි. නමුත් නිරෝධායනය වෙන ලෝකයේ දෙවන වැඩිම කොරෝනා පවතින රට වන ඉන්දියාවට එනවා. මේ රටවල් කෙකේම රෝලීන් ගණන ලක්ෂ 165ක් තව දින කිහිපයකින් රටේම ජනගහණය ඉක්මවනවා. අපිත් දැන් කොරෝනා රෝගයේ ප්‍රබලතාව වැඩිවෙමින් පවතින අවස්ථාවක්.
සාමාන්‍යෙයන් ඇමෙරිකාවේ ඉහළතම රාජ්‍ය නායකයෙක් එනවිට මේ සංචාරය ටික කලක සිට සංවිධානය වෙනවාත එය සථිර වන්නේ කලක පටන්. නමුත් ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ගේ මෙරට පැමිණීම ස්ථිර කරන්නේ සතියකට පෙර. මේ ස්ථිර කිරීමත් 20 වැනි සංශෝධනයත් අතර සම්බන්ධයක් තිබේදැයි සිතෙනවා. මේ සංශෝධනය මාර්ගයෙන් හිටපු ඇමරිකනු පුරවැසියකු වන ගෝඨාභය රාජපක්ෂ මහතාට යම් බලපෑමක් කළාද යන ප්‍රශ්නය තිබෙනවා. විශේෂයෙන් විසි වැනි සංශෝධනයට අවශ්‍ය මන්ත්‍රිවරු සංඛ්‍යාව සජිත්ගේ කණ්ඩායමෙන් ස්ථිර වුණාට පස්සේද පැමිණීම ස්ථිර වෙන්නේ?. මේ ප්‍රබල නිලධාරියා සමග ඇමෙරිකානු ආරක්ෂක ලේකම් ආරක්ෂක ඇමති ඉන්දියාවට පමැනිණීමට නියමිතයි. ඔහුත් ලංකාවට එනවද දන්නේ නෑ. ඒ පිළිබඳව වාර්තා කරල නෑ. සාමාන්‍යෙයන් ඇමෙරිකානු යුධ දේශපාලන පනිවිඩකරුවා වෙන්නේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඒ අනුව මයික් පොම්පියෝගේ මේ හදිසි සංචාරය සැක සහිතයි. මේ හදිසි ස්වරූපය එක්ක.
මේ වනවිට ඇමෙරිකානු ගුවන් හමුදාවට අයත් ග්ලෝබ් මාස්ටර් 3 ගුවන් යානය ලංකාවට පැමින තිබෙනවා. . මේක දින කිහිපයකට පෙර එන වාහන සහ ඇඩ්වාන්ස් ටීම්. මේ ගුවන් යානයේ පැමිණි පුද්ගලයන් කවුද? මේ පුද්ගලයන්ට අදාළ කොරෝනා නීති ක්‍රියාත්මක වන්නේ කෙසේ? මේ අය සුපර් හියුමන් ලාද? මේ ආරක්ෂක ලඇණිය 74ක් පැමිණියා ඔවුන් කොහෙද නතර වෙන්නේ?. ඇමෙරිකානුවන් කොරෝනා රෝග වසංගතය හමුවේ ඉතා වගකීම් විරහිතව කටයුත කරන කට්ටිය. ඔවුන්ට නීති නෑ. ගුවන් තොටුපළ, හොටල් සේවක සේවිකාවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කුමන වගකීමක්ද ගන්නේ. .
මේ අය එක්නේ අපට වාසියකට නෙවෙයි. ඔවුන් එන්නේ අපිට තර්ජනය කරල. එන්න කලින් අපව දණ ගස්සවල. ශ්‍රි ලංකාව ඉන්නේ වැදගත් සන්ධිස්තානයක. අනාගතය දුෂ්කර වෙන්න පුළුවන් නමුත් අත්‍යවශ්‍ය තීන්දුවක් ගත යුතුයි කියල ඔවුන් පොම්පියෝ එන්නත් කිලන් කියනවා. එන්නේම තග දාලා. එන ගේම ඉල්ලගෙන. ආණ්ඩුව පත් කරගත් විශාල පිරිසක් ඉන්නවා. දේශපාලන සළුපිළි අන්දපු විශාල පිරිසක් ඉන්නවා. ඇමෙරිකාවට එරෙමිව කෑ ගහපු දේශප්‍රේමීන්ගේ මේ ගැන නරි කෙඳිරිල්ලක්වත් නැත්තේ ඇයි?. ඔවුන්ට විශාල දේශප්‍රේමී සහතික දුන්නා. ඔවුන් කවුරු එක්කද ඉන්නේ. කෙළින් නැත්නම් වක්‍රව හරි කියල එන්න එපා කියල. ලංකාවට තර්ජනය කරල එන්න එපා. මයික් පොම්පියෝගේ රටේ පුරවැසි භාවය දරනවා ජනාධිපතිවෙරයගේපවුලේ අය. ඔවුන්ට කියනන් පුළුවන් අපි පුරවැසිකම අත්හරිනවා. ඉතා පැහැදිළි දේ තමයි මේ හදිසි මැදිහත් වීම මේ බ්ලැක්මේල් කිරීමක් වෙනවද කියල ජනාධිපතිවරයාගේ පුරවැසිභාවය ඉවත් කරගත් ලයිස්තුව පළ වුණේ ජනපති වෙලා මාස 05කට පස්සේ. බ්ලැක්මේල් කිරීම ඇමෙරිකාවේ කුප්‍රකට විදේශ ප්‍රතිපත්තියක් රටක්.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරෝධායන ඇඳිරි නීතිය ඇති ප්‍රදේශවල බැතිමතුන්ටත් ආශ්‍රිතයන්ටත් මාළිගාවෙන් තහංචියක්…

Next Post

දුමින්දට ජනාධිපති සමාව ඉල්ලා ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු 70කගේ අත්සනින් ලියුමක්..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.