අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාව නොදැනුවත්ව ගේ ඇතුළටම ඇවිත් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වූ චීන සමාගම්

by Lankasara News
ඔක්තෝබර් 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මෙම මස මුලදී, ඇමරිකානු නීති සම්පාදකයින් 130ක් රජයේ වගවීමේ කාර්යාලයට ලිපියක් යොමුකරමින් ඇමරිකානු එක්සත් ජනපද ගොවිපලවල විදේශ ආයෝජනයන් සිදු කිරීම මගින් ඇතිවිය හැකි ආරක්‍ෂක තත්ත්වය සම්බන්ධයෙන් ඇඟවුම් අධ්‍යයනයක් ඉල්ලා සිටියහ.

“එක්සත් ජනපද ගොවිබිම් චීනය සතුවීම මගින් අපගේ ආහාර සුරක්ෂිතතාවයට සහ ජාතික ආරක්ෂාවට තර්ජනයක්” යැයි අධීක්ෂණ සහ ප්‍රතිසංස්කරණ පිළිබඳ සභා කමිටුවේ ශ්‍රේණිගත රිපබ්ලිකන් සාමාජික රෙප් ජේම්ස් කොමර් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ඇමරිකාවේ ආහාර සැපයුමට ඇති තර්ජනයේ විෂය පථය පිළිබඳව වාර්තා කරන ලෙස සහ ඇමරිකානු ජනතාවගේ ආරක්ෂාව හොඳින්ම ආරක්ෂා කරන්නේ කෙසේද යන්න කොංග්‍රසයට දැනුම් දෙන ලෙස නීති සම්පාදකයින් විසින් රජයේ වගවීමේ කාර්යාලයේ ඉල්ලා සිටින බවද ඔහු පැවසීය.

චීන කෘෂිකාර්මික සමාගමක් වන ෆුෆෙන්ග් සමූහය එක්සත් ජනපද ගුවන් හමුදාවේ අධි තාක්ෂණික ඩ්‍රෝන යාන ක්‍රියාත්මක කරන කඳවුරකට කිලෝමීටර් 20 ක් පමණ දුරින් උතුරු ඩැකෝටා හි ග්‍රෑන්ඩ් ෆෝක්ස් හි ඉඩම් අක්කර 370 ක් මිලදී ගෙන ඇති බව හෙළි වීමෙන් පසුව එක්සත් ජනපද ගොවිබිම් වල විදේශීය හිමිකාරිත්වය පිළිබඳ අවධානය යොමු වීම ඉහළ ගියේය.

කෙසේ වෙතත් ෆුෆෙන්ග් සමූහය මේ සම්බන්ධයෙන් පවසන්නේ මෙම ඉඩම යෙදා ගන්නේ සත්ව ආහාර නිපදවීමට භාවිතා කිරීම සඳහා ඉහළ වටිනාකමක් ඇති ඇමයිනෝ අම්ල, ලයිසීන් සහ ත්‍රෙයොනීන් නිස්සාරණය කරන තෙත් ඉරිඟු ඇඹරුම් පහසුකම සඳහා බවයි. එමෙන්ම එහි බොහෝ නිෂ්පාදන උතුරු ඇමරිකාවේ විකුණනු ලබන බව සමාගම සිය වෙබ් අඩවියේ පවසයි.

එහෙත් ගුවන් කඳවුරේ මිනිසුන් රහිත ගුවන් යානා පද්ධති සංවර්ධනය කිරීමේ වගකීම දරන ඇමරිකානු කොන්ත්‍රාත්කරු වන ජෙනරල් ඇටොමික් එරොනෝටිකල් සිස්ටම් සමාගම මෙම චීන ආයෝජනයට විරුද්ධ වෙමින් ප්‍රකාශයක් නිකුත් කළ අතර ව්‍යාපෘතිය නතර කරන ලෙස එක්සත් ජනපද රජයෙන් ඉල්ලා සිටියේය.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Share69Tweet43
Previous Post

මියගියත් නොමැරෙන මිනිසෙක් ගුවන් හමුදාවෙන් බදුල්ලේ සිට කොළඹට රැගෙන එයි…

Next Post

පාකිස්ථානය ණය පැහැර හැරිමේ හිනිපෙත්තටම එයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.