අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමතිකම් ගත්තොත් පක්ෂයෙන් පන්නනවා…. ශ්‍රීලනිප ය සිය මන්ත්‍රීවරු 06කට අනතුරු අඟවයි…

නිමල් සිරිපාල, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක ශ්‍රිලනිපයෙන් විසිවෙන ලකුණු....

by editor
මැයි 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

නව රජය සමග ගනුදෙනු කිරීම සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙන තිබෙන සාමුහික තීරණය  කඩ කරමින් යම් මන්ත්‍රීවරයෙක්  ආණ්ඩුව හා එක්ව ඇමති තනතුරු ලබා ගන්නේ නම් ඔහු වහාම පක්ෂ සාමාජිකත්වයෙන්  සහ  පක්ෂයෙන් නෙරපා හැරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක්  ලංකාසරට පැවසීය.

තම පක්ෂය මෙම තීරණය ගනු ලැබුවේ නව ආණ්ඩුවේ ඇමති තනතුරු නොගෙන  ආණ්ඩුව පවත්වා ගැනීම සඳහා  සහාය පල කිරීමට තීරණය කර තිබියදී  එම තීරණය නොසලකා මන්ත්‍රීවරුන් කීප දෙනෙක් ආණ්ඩුවේ ඇමතිකම් ලබා ගැනීමට පක්ෂයටත් රහසින් සාකච්ඡා කරමින් ඇති නිසා බව එම ප්‍රකාශකයා පැවසීය.

මේ අතර ආණ්ඩුවේ  ඇමති ධුර ලබාගෙන එහි කොටස්කරුවෙක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ක්‍රියා කළ යුතු බව එම පක්ෂයේ දුමින්ද දිසානායක,  ලසන්ත අලගියවන්න, නිමල් සිරිපාල ද සිල්වා, චාමර සම්පත්,  ජගත් පුෂ්පකුමාර, මහින්ද අමරවීර යන මන්ත්‍රීවරු පක්ෂයට බලපෑම් එල්ල කර ඇත.

එමෙන්ම  නව ආණ්ඩුවේ තනතුරු  ලබාගෙන ආණ්ඩුව සමග එක්වීම සම්බන්ධව  මෙම මන්ත්‍රීවරු කණ්ඩායම  අගමැති සහ ජනාධිපති සමග සාකච්ඡා පවත්වා  තීන්දු තීරණවලට පැමිණ ඇති බව ඉතා විශ්වාසකටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත්  පක්ෂයේ යම් පිරිසක්  හිතුවක්කාරී ලෙස ඇමති ධුර ලබා ගන්නේ නම්  ඔවුන් වහාම ක්‍රියාත්මකවන පරිදි පක්ෂයෙන් නෙරපන බව ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෑස් බෙදාහැරීම  අද ඇරඹෙයි… දිනකට ගෑස් ටැංකි අසූ දාහයි… රටේ ගෑස් ටැංකි ලක්ෂ 40ක් හිඟයි…

Next Post

ජාත්‍යාන්තර ගණිත ඔලිම්පියාඩ් තරගයට කිලිනොච්චියේ සිසුවෙක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.