බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇප ලබා රටින් පැන්න පොඩි ලැසී ඉන්දියාවේ දී අත් අඩංගුවට… ඇප දුන්නේ විදෙස් ගමන් තහනමක් පනවලා ලු…. පොලිසිය කියයි!

එකම දේ යළි යළිත් සිදුවෙමින් ඇත... මහා පරිමාණ අපරාධකරුවන් විෂයෙහි පොලිසිය සහ බුද්ධි අංශයේ හැසිරීම මේ තරම් මන්ද බුද්ධික ඇයි?

by editor
ජනවාරි 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

විදේශ ගමන් තහනමක් පනවා පසුගියදා ඇප මත නිදහස් කෙරුණු, මහා පරිමාණ අපරාධකරුවෙක් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වූ ජනිත් මධුශංක හෙවත් පොඩි ලැසී ඉන්දියාවේ මුම්බායිහි දී අත්අඩංගුවට ගෙන තිබේ.

වසර ගණනක් ඇප කොන්දේසි සපුරන්නේ නැතිව බන්ධනාගාරගතව සිටි මෙම අපරාධකරු එක්වරම පසුගිය දෙසැම්බර් 09 වැනිදා ඇප කොන්දේසි සපුරා බන්ධනාගාරයෙන් පිටව ගියේය. ඔහු සම්බන්ධව නිරීක්ෂණ කටයුතු බුද්ධි අංශ විසින් සිදුකර නොතිබුණ අතර කංජිපානි ඉම්රාන් කළාක් මෙන් මෙම අපරාධකරු ද ඇප ලබාගෙන නීති විරෝධී ආකාරයෙන් දිවයිනෙන් පිටවී ඉන්දියාවට පළා ගොස් තිබිණි.

එම පලා යෑම තහවුරු කරගත් පසු  වැඩ බලන පොලිස්පතිවරයා ඉන්දිය බලධාරීන් සමග සාකච්ඡා කිරීමෙන් සහ තොරතුරු හුවමාරු කරගැනීමෙන් අනතුරුව මුම්බායිහි දී ඔහු  ඉන්දීය පොලිසිය විසින්  අත් අඩංගුවට ගන්නා බව ලංකාවට දැනුම් දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. ඒ අනුව ඉදිරියේ  දී පොඩි ලැසී  ශ්‍රී ලංකාවට ගෙන්වා අධිකරණයට පමුණුවා  ඉදිරි නෛතික කටයුතු සිදුකිරීමට නියමිතව ඇතැයි පොලිසිය පවසයි.

පසුව අදාළ ඇප කොන්දේසි උල්ලංගණය කරමින් සැකකරු නීතිවිරෝධී අයුරින් රටින් පැන ගොස් තිබූ අතර පොලීසිය කළ සොයාබැලීම්වලදී අනාවරණය වී තිබුණේ පොඩි ලැසී ඉන්දියාවේ රැඳීසිටින බවය.  පහත දැක්වෙන්නේ ඒ සම්බන්ධව පොලිසිය කියන කතාවය.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ඒ සමගම පසුගිය දෙසැම්බර් 20 වැනිදා ඇප ලබාගත්, මැඩගස්කරයේ සිට ලංකාවට රැගෙන ආ කුප්‍රකට අපාරධකරුවෙක් මෙන්ම පොලිසිය සමග සමීප සම්බන්ධතා ගොඩ නගාගනිමින් ස්වකීය මත්ද්‍රව්‍ය ජාවාරම් කළ අපරාධකරුවෙක් වූ පානදුරේ කුඩු සළිඳු ගැන ද ඇප ලබා ගත් දා සිට කිසිදු තොරතුරක් නැත.

විශේෂත්වය වන්නේ ඩුබායි සිට ලංකාවට ගෙන්වූ කුප්‍රකට පාතාල අපරාධකාර කංජිපානි ඉම්රාන් ඇප ලබාගත්තේ දෙසැම්බර් 20 දිනයකය. කංජිපානි පසුදාම රටින් පැන්නේය. ඒ 2022 වර්ෂයේ ය. ඊට හරියටම වර්ෂ 2කට පසු 2024 දෙසැම්බර් 20 දා කුඩු සළිඳු ඇප ලබා ගත්තේය. ඔහු ගැන ඇප ලබා ගත් දින සිට ඔහු ගැන කිසිම ආරංචියක් නැත. ඔහුත් මේ වනවිට විදේශගත වී ඇතැයි වාර්තා වේ.

එකම දේ යළි යළිත් සිදුවීමත් මහා පරිමාණ අපරාධකරුවන් සම්බන්ධව පොලිසිය මෙන්ම බුද්ධි අංශයද මන්ද බුද්ධික සේ හැසිරීමත් සම්බන්ධව රටේ විශාල ප්‍රශ්නාර්ථයක් ඉතිරි වී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවි ගබඩාවකින් ටී -56ක් උස්සා වසර ගණනක් ලඟ තබා ගත් සිවිල් ආරක්ෂකයෙක් අත් අඩංගුවට…

Next Post

කොහුවල වෙඩි තැබීමක්… අද දවසේ දෙවැනි වෙඩි තැබීමේ සිද්ධිය මෙයයි!

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.