සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇප මුදල් තැන්පත් කළ පසුත් පරණ දිනවලට සුරාසැල් බලපත්‍ර දීලා… මිස්ටර් ක්ලීන්ගේ කුප්ප වැඩක් ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්!

by editor
අගෝස්තු 12, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කර ඇති කාල සීමාව් තුළ පෙර දාතම් කර නව සුරාබදු බලපත්‍ර නිකුත් කරමින් පවතින බව ශ්‍රී ලංකා මත් පැන‍් බලපත්‍ර ධාරීන්ගේ සංගමය අද මැතිවරණ කොමිසම වෙත පැමිණිලි කළේය.

මත්පැන් බලපත්‍රධාරී සංගමයේ උප සභාපති ප්‍රසන්න විතානගේ මාධ්‍ය අමතා පැවසුවේ මෙම අනීතික කටයුත්ත සිදුවන්නේ වත්මන් මුදල් අමාත්‍යවරයා ද වන ජනාධිපතිවරයා අපේක්ෂකයෙක් ලෙස මෙවර ජනාධිපති මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති අවස්ථාවක බවය. තමන් යටතේ ඇති මුදල් අමාත්‍යාංශය සහ සුරාබදු දෙපාර්තමේන්තුව යොදාගෙන විධායක ජනාධිපති බලය අවභාවිතා කරමින් මේ අලජ්ජී වංචාව සිදුකරන ආකාරය සම්බන්ධව ඔහු මෙසේ ද පැවසුවේය.

“වත්මන් ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා මෙන්ම සුරබදු දෙපාර්තමේන්තුවෙත් ප්‍රධානියා. සුරාබදු දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට නව සුරාබදු බලපත්‍ර දෙසීයයකට වැඩි ප්‍රමාණයක් දීමට කටයුතු කරමින් යන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා.”

“ඊට අමතරව ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කළාට පසු නව බලපත්‍ර හයක් පමණ පෙර දිනයන් දමා නිකුත් කර තිබෙනවා. එමෙන්ම අගොස්තු 06 වැනි දින ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරලා තියනවා නීත්‍යානුකූල නොවන ආකාරයට මත් පැන් බලපත්‍ර නිකුත් කරන්න එපා කියලා.”

‘ඒ අධිකරණ තින්දුවත් අල්ලංඝණය කරමින් සුරාබදු දෙපාර්තමේන්තුව නව සුරාබදු බලපත්‍ර නිකුත් කරමින් යනවා. ඒ සම්බන්ධව අපි අද මැතිවරණ කොමිසම දැනුම්වත් කළා. “

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

චන්ද්‍රසේනලා පොහොට්ටු මංගල රැස්වීම පවත්වන්න යොදාගත් සල්ගාදු ක්‍රීඩාංගනයත් නැති කළ හැටි තිස්ස කුට්ටි ආරච්චි හෙළි කරයි!

Next Post

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙටුම්පත් කරලා තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසක්… අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිසිම වගකිවයුත්තෙක් සමග සාකච්ඡාවක්වත් නෑ… FUTA කියයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.