සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කෙටුම්පත් කරලා තියෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරින් පිරිසක්… අධ්‍යාපන ක්ෂේත්‍රයේ කිසිම වගකිවයුත්තෙක් සමග සාකච්ඡාවක්වත් නෑ… FUTA කියයි!

by editor
අගෝස්තු 13, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති රාමුව අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතියකින් තොරව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් සකස් කර ඇතැයි විශ්ව විද්‍යාල අචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කරයි.

අධ්‍යාපන ක්ෂේත්‍ර යේ කිසිදු වගකිවයුතු පාර්ශ්වයකගේ අදහස් ලබා ගැනීමකින් තොරව අවම වශයෙන් කිසිදු සාකච්ඡාවක් හෝ නොපවත්වා මෙම නව කෙටුම්පත සකස් කර ඇති බව හෙතෙම පෙන්වාදේ.

මෙම ප්‍රතිසංස්කරණ කෙටුම්පත අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරියගේ අත්සනින් යුතුව චක්‍ර ලේඛණයක් ලෙස පිට වුවහොත් එය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ ගැටලු ගණනාවක් නිර්මාණය කරන්නක් බවද කථිකාචාර්යවරයා සඳහන් කරයි.

මෙහිදී සාමාන්‍ය පෙළ දරුවන්ගේ විභාගය ගැන සඳහන් කළද එම දරුවා උසස් පෙළ හැදෑරීමේදී මෙම ප්‍රතිසංස්කරණයන් තුළ කිසිදු සඳහනක් කර නොමැති බවත් ඒ පිලිබඳව රාමුව සකස් කළ නිලධාරින්ට පවා අවබෝධයක් නොමැති බව පසුගිය දිනක පැවැත් වූ සාකඡ්ඡාවකදී තහවුරු වුන බවත් ලේකම්වරයා පවසා සිටියි.

සාමාන්‍ය පෙළ දරුවන් විෂයන් 14ක් ඉගෙන ගත යුතු බවත් ඉන් විෂයන් 7ක් සඳහා විභාග දෙපාර්තමේන්තුව මගින් ජාතික තලයේ විභාගයන් පවත්වන නමුත් අනෙක් විෂයන් 7 ට විභාග දෙපාර්තමේන්තුව වග නොකියන බවත් එම විෂයන් 7 පාසල් මට්ටමින් සහ දරුවන්ගේ ස්වෝත්සහයෙන් කර ගත යුතු බවත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ සඳහන් ඇති බවත් ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

RelatedPosts

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Share69Tweet43
Previous Post

ඇප මුදල් තැන්පත් කළ පසුත් පරණ දිනවලට සුරාසැල් බලපත්‍ර දීලා… මිස්ටර් ක්ලීන්ගේ කුප්ප වැඩක් ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්!

Next Post

දෙමළ පොදු අපේක්ෂකයාගෙන් ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂය නිදහසට කරුණු විමසයි!

Related Posts

bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.