සඳුදා, ජූලි 20, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චන්ද්‍රසේනලා පොහොට්ටු මංගල රැස්වීම පවත්වන්න යොදාගත් සල්ගාදු ක්‍රීඩාංගනයත් නැති කළ හැටි තිස්ස කුට්ටි ආරච්චි හෙළි කරයි!

by editor
අගෝස්තු 12, 2024
in පුවත්
SM
Share on FacebookShare on Twitter

පොහොට්ටුව සමග එකට සිටින වකවානුවේ පොහොට්ටුවේ මංගල රැළිය පැවැත්වීම සඳහා සැලසුම් සකස් කරමින් සිට පසුව ජනපති රනිල් වික්‍රමසිංහ හා සම්බන්ධ වූ එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු කණ්ඩායම පොහොට්ටුවේ රැස්වීම පැවැත්වීමට සූදානම් කළ සල්ගාදු ක්‍රීඩාංගනය පවා අහිමි කළ ආකාරය ගැන අද පොහොට්ටු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි විසින් හෙළි දරවු කළේය.

ඔහු මේ හෙළිදරවු කිරීම සිදුකළේ අද කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

තමන් නොමැතිව අනුරාධපුරයේ රැස්වීම් පැවැත්වීමට පොහොට්ටුවට ඉඩ නොදෙන බව කී එස්.එම්. චන්ද්‍රසේන ඇතුළු කණ්ඩායමේ හැසිරීම සම්බන්ධව තිස්ස කුට්ටිආරච්චි මෙසේ පැවසුවේය.

“පොහොට්ටුවෙ මංගල රැස්වීම පවත්වන්නෙ අනුරාධපුරයේ. 21 වැනිදා අපි සල්ගාදු ක්‍රිඩාංගනයේ තමයි යොදාගෙන තිබුණේ අපේ රැස්වීමට. ඒ යොදාගන්න රැස්වීම් කමිටුවේ අපේ චන්ද්‍රසේන ඇමතිතුමා හිටියා. ජාතික කැඳවුම්කරු විදිහට රෝහිත ඇමතිතුමා හිටියා. පවිත්‍රා වන්නිආරච්චි මැතිණිය හිටියා මේ සැලසුම් හදද්දි මෙහෙ භාණ්ඩාගාරික විදිහට. “

“ඒ සියලු දෙනා දන්නවා මේ රැළිය පවත්වන්න තිබුනෙ සල්ගාදු ක්‍රීඩාංගනයේ කියලා. ඒගොල්ල ගිහිල්ල‍ා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හේත්තු වුනා. කවදාවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති තුමා අනුරාධපුරේ සල්ගාදු ක්‍රීඩාංගනයෙන් රැස්වීම් පටන් ගත්තේ නෑ. හැබැයි මේ පාර 17 වැනිදා රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගෙනිහිල්ලා අපේ තැන, සල්ගාදු ක්‍රීඩාංගනය රැස්වීමක් තියනවා… ඔහුව එතන හිටවලා තියලා රනිල් අප්පච්චී කියන්න තමයි සූදානම් වෙන්නේ.”

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

“ඒක එතනින් නතර නොවී 23 වැනිදා දක්වා ක්‍රීඩාංගනය බුක් කරලා තියනවා. “

“අපිත් එහෙම අත්හරින්නේ නෑ. 21 වැනිදා අපිත් අනුරාධපුරේ රැස්වීම පවත්වනවා. ” තිස්ස කුට්ටිආරච්චි පැවසුවේ

මේ වනවිට අනුරාධපුරයේ කඩ 50 භූමිය මෙම රැස්වීම සඳහා සූදානම් කරමින් ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වතු කම්කරු දෛනික වැටුප රුපියල් 1700ක් වෙයි!

Next Post

ඇප මුදල් තැන්පත් කළ පසුත් පරණ දිනවලට සුරාසැල් බලපත්‍ර දීලා… මිස්ටර් ක්ලීන්ගේ කුප්ප වැඩක් ගැන මැතිවරණ කොමිසමට පැමිණිල්ලක්!

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.