අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආරක්ෂක අංශ නිදහස් කළ යාපනයේ ඉඩම් අක්කර 108ක් භාර ගැනීම ඉඩම් හිමි  පිරිස් ප්‍රතික්ෂේප කරති!

by editor
පෙබරවාරි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

ආරක්ෂක අංශ විසින් භාවිත කරන ලද ඉඩම් නිදහස් කොට යාපනය තෙලිප්පලෙයි වැසියන්ට එම ඉඩම් බාර දෙන ලද නමුත් එම ඉඩම්වල මායිම් සම්බන්ධයෙන් හා නිවාස සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රශ්න කීපයක් හේතුවෙන් ඉඩම්වල මුල් අයිතිකරුවන් ඉඩම් බාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇත.

ඔවුන් පවසන්නේ තමන්ගේ බලපත්‍රවල ඉඩම් අක්කර එකහමාරක අයිතියක් සඳහන් වූවත් ඉඩම් ආපසු බාර දීමේදී නිලධාරීන් අතින් සිදු වී ඇති වරද  නිසා මේ වන විට තමන්ගේ ඉඩමේ ප්‍රමාණය අක්කර තුන් කාලක් පමණක් වන බවය.

මේ අතර ඔවුන් කියා සිටින්නේ තමන්ගේ ඉඩවල විශාල නිවෙස් තිබූ නමුත් මේ වන විට තම ඉඩම්වල එම නිවාස නොමති බවයි.

රජයෙන් නිවාස ඉදිකොට දීමක් හෝ නිවාස ඉදි කර ගැනීමට ආධාර කිරීමක් නොකරණ නිසා හිස් ඉඩමක් බාර ගැනීමේ කිසිදු  ප්‍රයෝජනයක් නොමැති බවද ඔවුහු කියා සිටියහ.

යාපනය දිසාපති අම්බලවානර් සිවපාලසුන්දරගෙන් විමසූ විට ඔහු කියා සිටියේ තෙලිපලෙයි ප්‍රදේශයේ අක්කර 108 ක ප්‍රමාණයක් ඒවායෙහි මුල් අයිතිකරුවන්ට ලබා දීම සඳහා රජය නිදහස් කොට බාර දී ඇතත් එම ඉඩම්වල අයිතිකරුවන් ඉඩම් බාර ගැනීමට මැලිකමක් දක්වන බවයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ලැබී ඇති ඉඩම්වල මුල් අයිතිකරුවන් සියලුම දෙනා ඉඩම් බාර ගන්නේ නම් ඉදිරිය සඳහා කුමන හෝ පියවරක් අනුගමනය කිරීමට හැකි බවත් එසේ නොමැතිව කීප දෙනෙකුට පමණක් සහන සැලසීම දුෂ්කර බවත් දිසාපතිවරයා කියා සිටියි.

මේ නිසා දැනට නිදහස් කොට ඇති ඉඩම්වල මුල් අයිතිකරුවන් හැකි ඉක්මනින් ඉඩම් බාර ගන්න්නා ලෙස දිසාපතිවරයා පළාතේ ග්‍රාම නිලධාරීන් මගින් ජනතාව දැනුම්වත්කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සැඟවූ ආයුධ පෙන්වීමට ගිය තවත් සැකකරුවෙක් කටුනායක වගුරුබිමක දී පොලිසියෙන් වෙඩි කා නසී!

Next Post

හොරාගෙන් රත්තරන් පවුම් ඉස්සූ පානදුරේ පොලිසියේ හොරා පොලිස් ඇප මත නිදහස්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.