බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

හොරාගෙන් රත්තරන් පවුම් ඉස්සූ පානදුරේ පොලිසියේ හොරා පොලිස් ඇප මත නිදහස්!

by editor
පෙබරවාරි 23, 2023
in පුවත්
Police-Sri-Lanka
Share on FacebookShare on Twitter

හොරාගෙන් රත්තරන් පවුම් හැටක් හොරකම් කළ බවට චෝධනා කරමින්    අධිකරණයට ඉදිරිපත් කළ පානදුර දකුණ අපරාධ විමර්ශනය ඒකකයේ ස්ථානාධිපතිවරයාට සහ ඊට සහාය දුන් බවට සැකකරන පානදුර පොලිසිය පොලිස් කොස්තාපල් වරයාට දැඩි ඇප කොන්දේසි මත මහනුවර අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් ශ්‍රීනිත් විජේසේකර  විසින් අද 23දා ඇප ලබා දෙන ලදී.

ඉකුත් ජනවාරි විසි නව වැනි දින මහනුවර දංගොල්ල ප්‍රදේශයේ නිවසක් බිඳ රත්රන් පවුම් හැටක් සොරකම් කළ බවට සැකපිට හොරවල පදිංචි රොෂාන් සාලිය නොහොත් රෝසා පානදුරට යමින් සිටියදී රත්රන් පවුම් 60 සමග පානදුර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි .

තමන්ගේ බිරිඳ සතු රත්රන් පවුම් හැටක් වටිනා ස්වර්ණාභරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් නිවෙස් හිමියා වන වර්ණසූරිය මොහම්දිරම්ඟේ අජිත් සුසන්ත ද සිල්වා නැමැත්තා මහනුවර පොලිසියේ අපරාධ පරීක්ෂණය ඒකකයට කරන ලද පැමිණිල්ලකට අනුව මහනුවර පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.

සොරාගත් සිද්ධියට අදාළ සීසීටීවී දර්ශන ඔස්සේ මහනුවර පොලිසියේ අපරාධ විමර්ශන ඒකකය සිදු කළ පර්යේෂණ වලට අදාළව පානදුර පොලිසියේ දින දහයක් රඳවා තැබූ රත්රන් සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබිණි.

ඒ අනුව සැකකරු හා පානදුර අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති වරයාගේ නිල කාමරයේ තිබී සොයා ගන්න ලද රත්රන් පවුම් හයක් සමග පානදුර අපරාධ ඒකකයේ ස්ථානාධිපතිවරයා එම ඒකකයේ පොලිස් කොස්තාපල්වරයා සහ ප්‍රරධාන සැකකරු වන රොෂාන් සාලිය මහනුවර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අද දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබිණි

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

වැඩිදුර වාර්තාව සඳහා අද අධිකරණයේ අදාල නඩුව කැඳවූ අවස්ථාවේ ප්‍රධාන සැකකරු සහ සැකකරුවන් වන පොලිස් නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටියි රසෙල් ෆාරුක් නන්දසේන   සහ චමින්ද අතුකෝරල යන නීතිඥවරුන් අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරුවන්ට ඇප ලබා දෙන ලෙසය. එක සැකකරුවකුගේ බිරිඳ ගැබිනියක් වන බැවින් ඔහුට ඇප ලබා දීම සාධාරණ බව ද නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියහ.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටි නීතිඥ අමිත් පෙරේරා   කියා සිටියේ මෙම පවුම් හැටක රත්රන් පැමිණිලිකරුගේ බිරිඳ වන තුශානි සිල්වාට අයත් බවත් එම රත්රන් 1990 වසරේ සිට ඉපයූ ඒවා බවත් ය. එබැවින් ඇය මේ වන විට මානසික පීඩනයෙන් විශාදයට රෝග තත්ත්වයට පත්වෙමින් සිටින බවය. තවදුරටත් නීතිඥ අමිත් පෙරේරා අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සොරකම සිදුකළ   ප්‍රධාන සැකකරුවා අත්අඩංගුවට ගත් මොහොතේ ඔහු සතුව තිබූ පව්ම් හැටෙන් පවුම් හයක් පොලිස් නිලධාරියාගේ නිල කාමරයේ දින දහයක් සන්තකයේ තබා ගැනීම හරහා නීතිය දන්නා රාජ්‍ය සේවකයෙක් අදාල සොරකමට සම්බන්ධ බවට සනාථ වන බවය.

තවද විත්තතිය කීවේ  ඇප පනතේ 14 වන වගන්තිය ප්‍රකාරව සාක්ෂිකරුවන් කෙරෙහි සාක්ෂි වලට අහිතකර ලෙස මැදිහත් විය හැකි බවට හෝ යුක්තිය ඉෂ්ට වීම කෙරෙහි හෝ අන්‍ය ලෙස බාධා පැමිණවිය හැකි බවට විශ්වාස කළ හැකි කරුණු  පොලිස් නිලධාරීන්ගේ ක්‍රියාකලාප මත පැහැදිලි වන බැවින් ඇප ප්‍රතික්ෂේප විය යුතු බවය.   මේ වන විට අස්ථානගතව තිබෙන ඉතිරි පව් 54ක රත්රන් ප්‍රමාණය සම්බන්ධයෙන් විශ්වාසනීය විමර්ශනයක් සිදුකිරීමට ඇප ලබා දීම ඍජුව බලපානු ඇතැයි ද නීතිඥ අමිත් පෙරේරා   අධිකරණය හමුවේ කියා සිටියේය.

ඔවුන්ට ඇප ලබා දුනහොත් අධිකරණය මගින් සාධාරණ ලෙස යුක්තිය ඉෂ්ට වීමක් සිදු නොවන බවද හෙතෙම අධිකරණය හමුවේ අවධාරණය කළේය.

ප්‍රධාන සැකකරු යළි මාර්තු නව වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර සැකකරුවන් වූ පොලිස් නිලධාරීන්ට දැඩි ඇප කොන්දේසි මත ඇප ලැබිණි

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආරක්ෂක අංශ නිදහස් කළ යාපනයේ ඉඩම් අක්කර 108ක් භාර ගැනීම ඉඩම් හිමි  පිරිස් ප්‍රතික්ෂේප කරති!

Next Post

චීනයේ රැකියා නැති උගතුන් පිරිසට ඉහළ යයි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.