අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සැඟවූ ආයුධ පෙන්වීමට ගිය තවත් සැකකරුවෙක් කටුනායක වගුරුබිමක දී පොලිසියෙන් වෙඩි කා නසී!

by editor
පෙබරවාරි 23, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සැඟවූ ආයුධ පෙන්වීමට රැගෙන ගිය සැකකරුවෙක්  අද (23) කටුනායක මාදුව වගුරු බිම් ප්‍රදේශයේ දී පොලිස් වෙඩි පහරින්   මිය ගොස් ඇත.

අද උදෑසන 6 ට පමණ මීගමුව කොට්ඨාස පාතාල මර්ධන ඒකකය විසින් කළ වෙඩි තැබීමකින් ඝාතනය වී  ඇත්තේ  හීනටියන මිනුවන්ගොඩ පදිංචි බුද්ධික දිනේෂ් සෝමවංශ ද සිල්වා නැමැති 40 හැවිරිදි පුද්ගලයෙකි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.  අද උදෑසන මෙම පුද්ගලයා මීගමුව කොට්ඨාස පාතාල මර්ධන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුරුව පොලිසිය කළ ප්‍රශ්න කිරීමේ දී  මාදුව වගුරුබිමක අත්බෝම්බයක් සහ පිස්තෝලයක් සඟවා තබා ඇතැයි සැකකරු  අනාවරණය කර ඇත. එම ආයුද සොයා ගැනීම සඳහා අදාල සැකකරු සමග එම ස්ථානයට ගිය අවස්ථාවේ දී සැකකරු විසින් සඟවා තැබූ අත් බෝම්බය පොලිස් නිලධාරීන්ට එල්ල කිරීමට උත්සාහ කළ බවත්   මේ උත්සාහයත් සමග පොලිසිය සැකකරු වෙඩි තැබූ බවත් පොලිසිය කියයි.

එම අත් බෝම්බය පුපුරා ගොස් නැති බැවින්     විශේෂ කාර්ය බලකායේ සෙබලුන් විසින් අද උදෑසන එය පුපුරුවා හැරි බව   පොලිසිය සඳහන් කරයි.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

මේ වනවිට මිය ගිය පුද්ගලයාගේ දේහය     මිගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනය සංගීත ප්‍රසංගයට ලේසර් කිරණ සහ විෂ දුම් ප්‍රහාරයක්… විශාල පිරිසකට අක්ෂි ආබාධ….

Next Post

ආරක්ෂක අංශ නිදහස් කළ යාපනයේ ඉඩම් අක්කර 108ක් භාර ගැනීම ඉඩම් හිමි  පිරිස් ප්‍රතික්ෂේප කරති!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.