බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආයෝජනය කර ඇති බිලියන ගණනක සමෘද්ධි සල්ලි රජයේ ප්‍රධාන බැංකු දෙකෙන් ගන්න සමෘද්ධි බැංකු කරුවන්ගේ  සූදානමක්!

by editor
අගෝස්තු 13, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සමෘද්ධි බැංකු පද්ධතිය සතු අතිරික්ත මුදල් කෝටි ගණනක් රජයේ ප්‍රධාන බැංකු දෙකේ ආයෝජනය කරන තිබෙන බවත් මෙම මුදල්වල සැබෑ හිමිකරුවන්වන ලක්ෂ 41 ක් වූ ගනුදෙනු කරුවන් ලවා ඉතා නුදුරේදීම ඒවා සමෘද්ධි බැංකුවට ලබා ගැනීමට පියවර ගන්නා බවත්   සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන බැංකු හා මහා සංගම් කාර්යාල නිලධාරීන් ගේ සංගමයේ සභාපති එන්.ඒ.එම්.අයි.බී අබේසිංහ  පවසයි.

පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකින් සම්මතව තිබෙන දිවි නැගුම පනත උල්ලංඝනය කරමින් ආණ්ඩුව අස්වැසුම සුබසාධන සහනාධාර ගෙවීම රජයේ  වාණිජ බැංකු වලට ලබා දීමට තීරණය කර තිබෙන්නේ   සමෘද්ධි බැංකු පද්ධතිය බිඳ දැමීමට බවත්  එයට ජනතාවගෙන් පිළිතුරු ලැබෙන ආකාරය බෙහෙවින්ම නරක වනු ඇති බවත් සභාපති වරයා පැවසුවේය.

මහනුවර දී අද  (13) පැවති  “සමෘද්ධි බැංකු හිමිකරුවන් ගේ ජනතා හඬ”    මාධ්‍ය මාධ්‍ය හමුවේ දී   සභාපතිවරයා  මේ බව ප්‍රකාශ කළේය.

අදාළ මුදල් ලබා ගැනීමෙන් පසු වාණ්ජ බැංකු වලට වඩා අඩු පොළියට ගනුදෙනු කරුවන්ට ණය ලබා දෙමින් අත්තනෝමතික ලෙස තීරණ ගෙන සමෘද්ධි බැංකු බිඳ දැමීමට කටයුතු කරමින් සිටින ආණ්ඩුවේ මහදැන මුත්තලාට අපූරු පාඩමක් කියදෙන බවද සභාපතිවරයා කීවේය.

දිවි  නැගුම පනත පැත්තකට දමා ජනපතිවරයාටත්  මුදල් රාජ්‍ය අමාත්‍ය සේමසිංහටත් කැබිනට් මණ්ඩලයටත් අවශ්‍යය ලෙස තීන්දු තීරණ ගැනීමට නොහැකි බවත් රජය විසින් සපයනු ලබන  සහනාධාර මුදල් වෙනුවෙන් ගිණුම් පවත්වාගෙන යෑම දිවි නැගුම ප්‍රජා මූල සංවිධාන බැංකු මගින් කළ යුතු බව පනතේ පැහැදිලිව දක්වා තිබෙන බවත් කී සභාපතිවරයා පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් මේ   සම්බන්ධයෙන් හඬ නොනැගීම තුළ 225 ම එකයි ලෙස ජනතාව කරන චෝදනාව තවදුරටත් තහවුරු වන්නේ යැයි ද අවධාරණය කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

රජයේ සහනාධාර වැඩපිළිවෙළ සමෘද්ධි බැංකු වලින් ඉවත් කර වාණිජ බැංකු වෙත ලබාදීමේ ලොකුම වුවමනාව ඇතිව තිබෙන්නේ හිටපු සමෘද්ධි ඇමැතිවරයෙකු වන ෂෙහාන් සේමසිංහට බව ද ඔහු පැවසුවේය.

ගනුදෙනු කරුවන් හතළිස් එක් ලක්ෂයකට අයිති රුපියල් බිලියන ගණනක වත්කම් සමෘද්ධි බැංකු 1089 ක් සතුව තිබෙන බවත් මේවා රැක ගැනීම සඳහා දිවි හිමියෙන් සටන් කරන බවත් සභාපතිවයා පැවසුවේය.

සමස්ත ලංකා සමෘද්ධි බැංකු මහා සංගම් කාර්යාල හා ක්ෂේත්‍ර නිලධාරීන් ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ඩී.එම්.ඒ.වී බස්නායක, සමෘද්ධි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන එම්.ජී ආනන්ද , සරත් බණ්ඩාර එක් වී සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෝන දඩයමේ ගිය ව්‍යාපාරිකයන් 04ක් දඩයම් කළ කිලෝ 100ක ගෝනෙක් සමග කොටු…

Next Post

බ්‍රිතාන්‍ය සංචාරකයකු ඇල්ලේදී අඩි 50ක ප‍්‍රපාතයකට වැටෙයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.