අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආන්දෝලනයට ලක් වූ අධිකරණ වෛද්‍ය විශේෂඥ රුහුල් හක් අනිවාර්ය නිවාඩු යවයි!

by editor
අගෝස්තු 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) විසින් පනවන ලද වැඩ තහනමක් නොතකා සේවය කරමින්න ආන්දෝලනයට ලක්වූ  අධිකරණ වෛද්‍ය තීන්දු කීපයක් ප්‍රකාශයට පත් කළ අධිකරණ වෛද්‍ය නිලධාරී (JMO) විශේෂඥ වෛද්‍ය රුහුල් හක් අනිවාර්ය නිවාඩු යවා ඇති බව වාර්තා වේ.

මෙම තීරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට දැනුම් දෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපිය පසුගිය 17 වැනිදා   ලැබුණු නමුත් අනිවාර්ය නිවාඩු ලබා දීමට නිශ්චිත හේතුව එම ලිපියේ පැහැදිලිව සඳහන් කර නොමැති බව  විශේෂ  ආරංචි මාර්ග උපුටා දක්වමින්  ඩේලි මිරර් වාර්තා කරයි.

එසේ වුවද රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇතැයි ඩේලි මිරර් පවසයි.

වෛද්‍ය රුහුල් හක් යනු දිනේෂ් ෂාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා, පසුගිය දා රිජ්වේ ආර්යා රෝහලේ වකුගඩු සැත්කමකින් තෙහැවිරිදි දරුවකු මියයාම, වර්ෂ 2013 දී කොළඹ පුද්ගලික රෝහලක සිදුවූ පස් හැවිරිදි දැරියකගේ මරණය, වර්ෂ 2014 දී නිදහස් වෙළඳ කලාපයේ  සේවකයෙකු ආහාර විෂවීමක් හේතුවෙන් මිය යෑම  වැනි සිද්ධීන් වලදී ලබා දුන් මතභේදාත්මක හා පරස්පර විරෝධී පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා සම්බන්ධයෙන්  සමාජය තුළ දැඩි විවේචනයට ලක් වූ අධිකරණ වෛද්‍ය නිලධාරියා ය.

මේ පසුබිමේ දී  විශේෂඥ අධිකරණ වෛද්‍ය රුහුල් හක් වෙත   ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පැනවූ සේවා තහනම හෙට (20) ඉවත් විමට නියමිතව ඇත.

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් මෙම වෛද්‍ය නිලධාරියාගේ සදාචාර විරෝධී හැසිරීම් සම්බන්ධව ඇගයීමක් කර 2022 දෙසැම්බර් 20 සිට මාස 08ක කාලයකට සේවය  අත්හිටුවීමට නියෝග කළේය.  කෙසේ වෙතත්, අත්හිටුවීම නොතකා, ඔහු පසුගිය මාස අට තුළ සැලකිය යුතු පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කළේය.

ඒ අතර දැඩි විවේචනයට ලක් වූ  දිනේෂ් ෂාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය මෙන්ම ළමා රෝහලේ වකුගඩු ශල්‍යකර්මයකදි මිය දරුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණ විය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජාතික ආරක්ෂාව පිළිබඳ සමාලෝචනයක් කර නවීන ආරක්ෂක ප්‍රතිපත්තියක් හදනවා… ජනපති කියයි!

Next Post

මාස කීපයක් සෞඛ්‍ය කඳවුරක තියලයි අලි ඇත්තු පෙරහරට යොමු කරන්නේ… දළදා කරඬුව ගෙනියන කෙනා තෝරන්නේ අන්තිම මොහොතේ…

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.