සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආදරේටයි මට රත්තරන් කිව්වේ… මම චේන් කැඩුවා කියලා ඔප්පු කරන්න… එදාම පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙනවා… රෝහිත අබේගුණවර්ධන…

by editor
ජනවාරි 24, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කළුතර දිස්ත්‍රික්කයේ හෝ ඕනෑම පොලිසියක තමන් චේන් කඩා ඇති බවට කුමණ හෝ පැමිණිල්ලක් ඇති නම් එය සමාජ මාධ්‍යයට යොමු කරන ලෙසත් ඒ බව ඔප්පු කළහොත් ඊට පසු දිනම තමන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බවත් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද (24) පාර්ලිමේන්තුවේ දි  පැවසුවේය.

පුංචි දවස්වල  ප්‍රේමලාල් ජයසේකරට චොකා මල්ලි කීවාක් සේ පවුලේ සහ ගමේ අය ආදරේට රත්තරන් කී තමන් රත්තරන් මාල කඩන මාල හොරෙක් බවට පත් කළේ සමාජ මාධ්‍ය බව ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ දී හෙළි කරණ බව ඔහු කීවේය.

පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  රෝහිත අබේගුණවර්ධන වැඩිදුරටත් පැවසුවේ තමන් ගමේ පවුලේ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් හඳුන්වන්නේ රත්තරන් ලෙස බවය. එසේ කියන්නේ තමන් රත්තරන් මාල කැඩූ නිසා නොවන බවත් ඔහු පැවසුවේය.

අපි ඉපදුනාම අපට පුංචි කාලේ නම් දානවා. අපේ පාර්ලිමේන්තුවෙත් ඉන්නවා. දැන් අපේ ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීතුමාට කියනවා චොකා මල්ලි කියලා. මට පොඩි කාලේ ආදරේට දාලා තියනවා රත්තරන් කියලා.

අපේ ගම්වල මිනිස්සු මාව දන්නේ රත්තරන් කියලා. මම දේශපාලනයට ආවට පස්සේ මට හැදුවා මම මාල කඩලා තමයි රත්තරන් වුනේ කියලා. මාල කඩලා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ සමාජ මාධ්‍ය ගහනවා. රත්තරන් මාල කඩපු හොරා කියලා සමාජ මාධ්‍ය ගහනවා. මම දැන් එකෙකුව හොයනවා දෙයි හාමුදුරුවනේ මෙහෙ වර පුතේ… මම කඩපු මාලයක් පෙන්නපිය.

එහෙම නෙමෙයි නම්  මම මේ  උත්තරීතර පාර්ලිමේන්තුවෙ කියනවා එහෙම කරපු කෙනෙක් නම් මම ඉන්නේ කළුතර කොට්ඨාසේ පයාගල පොලිස් වසමේ ඉපදුන දා ඉඳන් මේ වනතුරු ඉන්නේ. ඒ පොලිස් වසමේ හෝ වෙනත් පොලිසියක රෝහිත අබේ ගුණවර්ධන, නැතිනම් රත්තරන් චේන් එකක් කඩලා කියලා පැමිණිල්ලක් තියනවා නම් අන්න ඒක මේ පාර්ලිමේන්තුවට කියන්න.  මම හෙට කතා නායකතුමා ලඟට ඇවිත් ඉල්ලලා අස් වෙනවා. ආයුබොවන් කියලා මම මෙතනින් යනවා.

මට විතරක් නෙමෙයි… අපේ අනුර කුමාර දිසානායක අපේ ජනතා විමුක්ති පෙරමුණේ නායකයට… එතුමට මොකක් ද ගහන්නේ. මේ සමාජ මාධ්‍යයෙ. එතුමට කියනවා එතුමගෙයි පුංචි අම්මගෙයි සම්බන්ධයක් තියනවලු. එහෙම වෙන්න බෑනේ. අම්මා මොකෝ… පුංචි අම්මා මොකෝ… එහෙම හිතන්නෙවත් නෑ… මොකද ඒක දණ්ඩනීති සංග්‍රහයට අහුවෙන එකක්. මෙන්න මේකයි මේ ප්‍රශ්නය. ඒකයි නියෝජ්‍ය කතා නායක තුමනි. හැම කෙනෙකුටම තියනවා පෞද්ගලිකත්වයක්. මේ පෞද්ගලිකත්වය විනාහ කරන්න ඉඩ තියන්න එපා.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

යතුරුපැදිය ධාවනය කරගැනීමට නොහැකි තරමට අධික ලෙස බීමත් මවක් සහ දුවක් මහ මග වැටී සිටිය දි පොලිස් අත් අඩංගුවට…

Next Post

මාර්ගගත ක්‍රම පිළිබඳ පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.