සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේ වාහන 4800ක ඉරණම අප්‍රේල් අග විසඳෙයි

by Lanka Sara Editor
මාර්තු 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

විවිධ තාක්ෂණික ගැටලු හේතුවෙන් දැනට භාවිතයෙන් ඉවත් කොට ඇති රජයේ වාහන 4000කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධයෙන් ගන්නා පියවර පිළිබඳව ලබන අප්‍රියෙල් මස අගදී තීන්දු කිරීමට නියමිතය.

මුදල් අමාත්‍යංශයට අයත් කොම්ප්ට්‍රෝලර් ජෙනරාල්වරයාගේ නියමය පරිදි මෙම තීන්දු ගැනීමට නියමිත අතර එයට පසුබිම් වී ඇත්තේ 2020 වසරේ ඔක්තෝබර් මාසයේ දී මුදල් අමාත්‍යංශය විසින් වත්කම් කළමනාකරණය පිළිබඳව චක්‍රලේඛයක් මඟින් මෙම වාහන යළි අලුත්වැඩියා කරන්නේද නැතිනම් ඒවා බැහැර කරන්නේද යන්න පිළිබඳව තීන්දුවක් ගන්නා ලෙස සෑම රජයේ ආයතනයකටම කළ දනුම් දීමකට අනුවය.

එම චක්‍රලේඛයට අනුව මෙම තීරණය 2020 දෙසැම්බර් 31 වැනිදාට පෙර ලබාගත යුතු බවට ප්‍රකාශ වී තිබුණද ඒ සඳහා යළිත් කල් ලබා දී ඇති අතර මෙම කාලය ලබන අප්‍රියෙල් මස 30 වැනිදායින් අවසන් බව මේ පිළිබඳව වාර්තාවක් පළ කරන සන්ඩේ ටයිම්ස් පුවත් පත පවසයි.

මෙම වාහන අතරින් වාහන 844ක් මේ වනවිට අලුත්වැඩියා කොට ඇති අතර තවත් වාහන 620ක් බැහැර කොට ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තවත් වාහන 3229ක් ඉදිරි තීරණය බලාපොරොත්තුවෙන් අංගනවල පවතින අතර ඒවායින් සමහර වාහන යළි අලුත්වැඩියා කොට භාවිතයට ගැනීමට ආයතන පෙලඹී ඇත.

විශේෂයෙන් අලුත් වාහන ආනයනය කිරීමට ඉඩ ලබා නොදෙන පසුබිමක් තුළ මෙම වාහන යළි අලුත්වැඩියා කර භාවිතයට ගැනීමේ පිළිබඳව අදහස් ඉදිරිපත්ව ඇත.

මෙම වාහන අලුත්වැඩියා කිරීමට අවශ්‍ය වියදම් ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතුවන අතර ඊට අදාල ඉල්ලීම කොම්ප්ටෝලර් ජනරාල්වරයාගෙන් ලබාගත යුතු වේ.

මේ වනවිට රජයේ කාර්මික වැඩපළ වන ලක්දිව ඉංජිනියරින් සමාගමෙන් මෙම වාහන ගණනාවක් යළි අලුත්වැඩියා කිරීමට කටයුතු කර ඇති අතර මෙම ආයතනය රජය සතු ආයතනයක් බවට දැන ගැනීමෙන් පසුව බොහෝ රාජ්‍ය ආයතනවල ප්‍රවාහන කළමනාකරුවන් එයින් ඔවුන්ට යටි මඩි ගැසීමට අවස්ථාවක් නොලැබෙන තත්ත්වයක් තුළ ඒ සඳහා යම් පසුබටවීමක් නිරීක්ෂණය වන බව ලක්දිව ඉංජිනියරින් ආයතනයේ කළමනාකරවරයා සන්ඩේ ටයිම්ස් පුවත්පතට සඳහන් කොට ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති සෙලෙන්ස්කි යුක්රේනයේ හමුදා මරණ 1,300 ක් නිවේදනය කරයි…

Next Post

මහරගම දී පැහැරගත් බංගලාදේශ ජාතික හිමිනමක් හාලි ඇල ප්‍රදේශයෙන් හමුවෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.