අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුවේ කාබනික සිහිනය ගැන දඹුල්ලේ එළවළු ගොවීන් කියන කතාව…

by editor
සැප්තැම්බර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

එක් රැයකින් නියම කළ  කාබනික පොහොර වගාව අවසානයේ දී තමන්ගේ ජීවිත කොම්පෝස්ට් කළ බව දඹුල්ලේ එළවළු ගොවීහු  අප සමග කීහ.

ගෝවා වගාව කිරීම සඳහා රුපියල් ලක්ෂ ගණනින් වැය කළ ගොවීන් වගාව ගිනි තබා දැමීමට සිදුවන තත්වයට පත් වීමේ අඳෝනාව පැවසූහ.

ගෝවා වගාවේ තත්වය

“ අපි වගා කළ විදිහක් තිබුණා. භෝගයකට අවශ්‍ය පෝෂණය ලැබෙන ක්‍රමවේදය අපි අත්දැකීමෙන් දැනගෙන හිටියා. මුලින්ම මේ වගාවට අපට පොහොර නැති වුණා.  කමක් නෑ කියලා කාබනික පොහොර වගාවට යොදා ගන්න උත්සාහ කළා. “

“එහෙම බෑ මහත්තයො… හීන දකින්න බෑ මහ පොළොවත් එක්ක. එහෙම භෝග හැදෙන්නෙ නෑ. මේ කාබනික පොහොර භෝගයට අවශ්‍ය පෝෂණය ලැබෙන්න යොදන විදිහ ගැන මගපෙන්වීමක් නෑ.  කවුරුත් මේ පොහොරවල සංයුතිය දන්නෙ නෑ. අන්තිමට බලන්න මේ වෙලා තියන වැඩේ.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එක් ගොවි මහත්මයෙක් අපට කීවේය. ඔහු විෂය ගැන ප්‍රායෝගිකව මෙන්ම න්‍යායත්මක අවබෝධයක් සහිත තරුණයෙකි. ඔහු රෝහණ විජේවීරය.

රෝහණ විජේවීර

මේ ඔහු අපට පෙන්වූ ගෝවා වගාවය. ගෝවා ගෙඩි නැත. ඇත්තේ කොලය. ඒ කොල ද පනුවන්ගෙන් කා නාරටි බේරිලාය.

තවත් ගොවි මහත්මයෙක් කියන්නේ පනුවන්ගෙන් පලිබෝධයකන්ගෙන් වගාව බේරා ගැනීමට නොහැකි බවය.

“ කියන කියන තෙල් ජාති ගෙනත් ගැහුවා.  දැන් මේ භෝග මාර්කට් එකට දාන්නත් හිතෙන්නෙ නෑ, අපි දන්නෙ නෑ මේ මොන විස ද අපි මේ වගාවට නාවන්නෙ කියලා. වෙන විකල්පයකුත් නෑ. ගහන බෙහෙත්වලින් ප්‍රතිඵලයකුත් නෑ. වගාව බේරගන්න ඕන හින්ද අද හරියයි හෙට හරියයි කියලා හිතලා අපි මේවා නාවනවා.“

ඔහු කියන්නේ ලක්ෂ ගණනක් වියදම් කර මේ කරන වගාව විනාශ කරන්නේ තමන්ගේ ජීවිතය බවය.

“කණ කර උකස් කරලා අපි ගොවිතැන් කරන්නේ. අපේ ජීවිත ටෙස්ට් කරන්න එපා මහත්තයෝ. ඒක ආණ්ඩුවට කියන්න.“ ඔහු අපට කියන්නේ වේදනාවෙනි.

අවසානයේ අපි සිය අදහස් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමට කැමති ගොවි මහත්මයෙක් සමග කෙටි සංවාදයක යෙදුනෙමු.

මේ ඔහු අපට කියන කතාවය.

කරුණාකර ගොබ්බ හීන දකිමින් ගන්නා ගොං ආතල්වලට මේ මිනිස්සුන්ගේ ජීවිත හිලවු නොකරන්න.  මේ තරම් කාලයක් කන් කෙඳිරි නොගා මේ රටේ මිනිස්සුන්ට කන්න දුන්නේ රටට ණය නැති මේ වගේ දිරිමත් මිනිසුන්ය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සීයට අඩුවෙන් නාඩු දෙනවා… කොහොමද අහන්න එපා… වාසු කියයි!

Next Post

කඩිමුඩියේ කාබනික පොහොර ප්‍රමිතිය වෙනස් කරන්නෙ කා වෙනුවෙන් ද?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.