සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩුව ගොල්ෆේස් ජනතා අරගලය මර්ධනය කිරීමේ සූදානමක!…

by editor
අප්‍රේල් 16, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

අද අළුයම   පනස් දහසකට අධික පිරිසක් ගෝල්ෆේස් අරගල භූමයට එකතු වීමත් සමග අද උදෑසන වනවිට දැවැන්ත ආරක්ෂක ට්‍රක් රථ ප්‍රමාණයක් ගාලුමුවදොර පිටියට ගාල් කිරීමට රජය කටයුතු කර ඇතැයි වාර්තා වේ.

මේ අතර  ත්‍රිවිධ හමුදාවම යොදවා නිරායුද  මිනිසුන්ගේ ගෝල්ෆේස් ජනතා විරෝධය මර්ධනය  කිරීමේ ආණ්ඩුවේ වැඩ පිළිවෙළක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

ඊයේ රාත්‍රියේ විශේෂ නිවේදනයක් නිකුත් කළ ඕමල්පේ සෝබිත හිමියන් මහානායක හිමිවරුන්ගෙන් ඉල්ලා සිටියේ රජය ගෝල්ෆේස් සාමකාමී අරගලය ලේ විලක් කිරීමේ සැලසුමක ඇති බවත් වහාම ඊලඟ පියවරට යමින් ජනතාව වෙනුවෙන් පෙනී සිටින ලෙසත්ය.

අරගලබිමේ සිටින පිරිස් පවසන්නේ    අද අලුයම මෙන්ම මින් අවස්ථා කීපයකදීම  ජනතාව අඩුවීමත් සමග අරගල කරුවන් හා ගැටුමක් ඇති කරගැනීමට රජයේ පාර්ශවයෙන් කටයුතු කර ඇති බවය. අරගල කරුවන්ගේ කූඩාරම්වලට අයිස් මත්ද්‍රව්‍ය යොදා ඔවුන්ව අත්අඩංගුවට ගැනිමේ වෑයමක් ද මින් පෙර සමාජ මධ්‍ය  විසින් හෙළි කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගිය වකවානුව තුළ විශාල බුද්ධි අංශ නිලධාරින් සංඛ්‍යාවක් යොදා ලබා ගත් දත්ත ප්‍රකාරව ගෝල්ෆේස් භූමියට සාමාන්‍ය ජනයා පැමිණිම වැලැක්වීමත් හෙට සහ අනිද්දා සංවිධානය කර ඇති දේශපාල විරෝධතා වැලැක්වීමත් සඳහා රජය කටයුතු කරනු ඇතැයි වාර්තා පල වේ.

සඳුදා නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දී   රජය ඉදිරියට ගෙන යෑමට ජනාධිපතිත්, අගමැතිත්, ඔහු සමීප ආණ්ඩුවේ බලවතුනුත් තීරණය කර තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනතා විරෝධයට වංගුවක්… නාමල්, ශෂීන්ද්‍ර, චමල්, බැසිල්, මහින්දානන්ද, ලොකුගේ නැති කැබිනට් මණ්ඩලයක්!

Next Post

හිටපු කැබිනට් මණ්ඩලය අද ජනපති හමුවේ!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.