බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආණ්ඩු ගන්න නෙමෙයි සජිත්… ඔයාගේ විපක්ෂ නායකකම බේරගන්න බලන්න… ටී.බී සරත්

by editor
අප්‍රේල් 29, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

දෙසැම්බර් වනවිට මේ රටේ බලය අල්ලාගෙන ජනාධිපති වීමේ සිහිනයෙන් ඇහැරී ඒ වකවානුව වනවිට තමන්ගේ විපක්ෂ නායකකම බේරා ගන්නට සැලසුම් කරන්නැයි නිවාස නියෝජ්‍ය ඇමති ටී.බී සරත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත ඊයේ (28) යෝජනා කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පලකර සිටියේ මෙවර පලාත් පාලන මැතිවරණය යටතේ ජාතික ජන බලවේගයෙන් පොළොන්නරුව ප්‍රාදේශිය සභාව සඳහා තරගවැදී සිටින අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් ඊයේ (28) සවස පොළොන්නරුව ,පලුගස්දමන ප්‍රදේශයේදී පැවති රැස්වීමක එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත් මෙසේද පවසා සිටියේය.

“විපක්ෂයේ බොහෝ දෙනෙක් අපි කියන්නෙ බොරු කියල පච කියල කියනවා. හැබැයි අපි කියනවා අපි නෙමෙයි බොරු කිවුවෙ ඒ අය කියපුවා බොරු කියලා. සජිත් ප්‍රේමදාස මහත්තය කිවුවා අපි බලයට ආවොත් දළදා පෙරහැර නවත්වනවා කිවුවා. නාථ දේවාලෙ පෙරහැර නවත්වනවා කිවුවා. මුස්ලිම් අයගෙ රැවුල කපනවා කිවුවා. ඒවා දැන් එහෙම වෙලා තියෙනවද. අවුරුදු 16 කින් දළදා ප්‍රදර්ශනය තිබ්බා.”

“දැන් කියනවා පෝලිම වැඩියී, පහසුකම් නෑ,ලක්ෂ ගණනින් දළදා වහන්සේ බලන්න එනවා කියලා. එක එක දේවල් කියනවා. ඒ නිසා සජිත් කියපු බොරු වමාරන්න බැරිව ඉන්නවා.’

RelatedPosts

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

“කබීර් හීනෙන් දකිනවා සජිත් ප්‍රේමදාස දෙසැම්බර් මාසෙ මේ රටේ ජනාධිපති වෙනවා කියලා. මිනිහා රෑ දකින හීනෙ උදේ කොහෙට හරි ගිහිල්ලා කියෙනවා. විපක්ෂයට අද වෙලා තියෙන්නෙ ඔවුන් කිවුව බොරු සමාජයේ බොරු බවට පත් වීම.”

“ඒ වගේම දත් දොස්තර රාජිත සේනාරත්න කියනවා ඉන්දියාවයි පාකිස්තානයයි ගහන කොට අපේ රටේ ජනාධිපති බවට පත්වෙන්නෙ රනිල් වික්‍රමසිංහ කියලා. විපක්ෂයේ ඉන්න ඔක්කොම අද එකට පිස්සො බවට පත්වෙලා තියෙනවා.රෑ හීනෙන් දකින ඒවා පහුවදා කියනවා.”

“ගෝඨාභය රාජපක්ෂ අතේ තිබුණු බලය තමන්ගෙ යාලුව වෙච්ච රනිල් වික්‍රමසිංහට දුන්නට අපි මේ බලය ගත්තෙ කාටවත් දෙන්න නෙමෙයි. ඒ නිසා මේ අපි අතේ තියෙන බලය අපි ජීවිත තියෙනකල් බිද වැටෙන්න දෙන්නෙ නෑ. අපෙන් පස්සෙ එන පරම්පරාවත් මීට වඩා මේ රට හොදට පාලනය කරනවා. මේ බලය ගන්න සජිත් හැප්පිලා බලමු. අපිත් එක්ක හැප්පෙනකොට සජිත්ට තමන්ගෙ විපක්ෂනායකම විතරක් නෙමෙයි පාර්ලිමේන්තු මන්ත්‍රීකමත් නැතිවෙනවා. ”

ටි.බි සරත් වැඩිදුරටත් කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

IPL තරගාවලිය උඩු යටිකුරු කළ 14 හැවිරිදි පොඩි එකා!

Next Post

ට්‍රම්ප්ගේ වෙළඳ යුද්ධය කැනඩා ජන මතය කණපිට හරවයි…. ලිබරල් පක්ෂය කැනඩාවේ ෆෙඩරල් මැතිවරණය දිනා ගනී!

Related Posts

kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.