සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ආගමික ස්ථානවල ළමා අපචාර නැවැත්වීමට කඩිනමින් පියවර ගන්න…

" පන්සලේ සෙල්ලම" ගැන අවධාරණය කරමින් ඇමති විදුරගේ නැගනිය තුෂ් වික්‍රමනායක ළමා ආරක්ෂක සන්ධානය වෙනුවෙන් ඇමතිට ලියයි...

by Lanka Sara Editor
මැයි 15, 2023
in පුවත්
monk
Share on FacebookShare on Twitter

ආගමික ආයතන තුළ සිදුවන ළමා අපචාර නැවැත්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස බුද්ධශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක වෙත ලිපියක් යවමින් ඔහුගේ නැගනිය වූ වෛද්‍ය තුෂ් වික්‍රමනායක ඇතුළු ළමා ආරක්ෂණ සංධානය විසින් ඉල්ලීමක් කර තිබේ. තුෂ් වික්‍රමනායක සිය සොයුරා වූ බුද්ධ ශාසන ඇමතිට මේ බව ලියා දන්වන්නේ එම සන්ධානයේ සම කැඳවුම්කරු වශයෙනි.

2020 ජුලි මාසයේ සිට 2022 ජුලි මාසය දක්වා ළමයින් 17 දෙනකු පමණ කායිකව හෝ ලිංගිකව අපහරණය පත් වීම හෝ මරණයට පත් වී ඇති බව ළමා ආරක්ෂණ සංධානය විසින් පසුගිය 11 වැනිදා යවන ලද එම ලිපියේ සඳහන් වේ. ඒ අනුව 2023 අප්‍රේල් 23 වැනිදා ස්වාධීන රූපවාහිනි සේවය වාර්තා කළ අන්දමට ගම්පොළ, පුස්සැල්ලාව ප්‍රදේශයේ සාමනේර හිමි නමක අපයෝජනයට ලක් කිරීමේ සිදු වීම වැනි සිදුවීම් රාශියක් ඒ අතර ඇති බවද එම ලිපියේ සඳහන් වේ.

බෞද්ධ හා ආගමික කටයුතු සම්බන්ධයෙන් වගකිව යුතු අමාත්‍යවරයා වශයෙන්, අනාගතයේ සැබෑ ප්‍රතිලාභීන් වන දරුවන්ගේ අයිතීන් සුරැකීමට සහ ප්‍රවර්ධනය කිරීමට කඩිනමින් ක්‍රියාත්මක වන ලෙස ඉල්ලීමක් කර තිබේ.

චූදිතයන්ට දේශපාලන රැකවරණය ලබා දීමෙන් වළකින අතර ගම්පොළ පුස්සැල්ලාව විහාරස්ථානයේ අපයෝජනයට ලක් වූ සාමනේර හිමිගේ සිදුවීමට අදාළ භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගෙන නීතිමය ක්‍රියා පටිපාටි ක්‍රියාත්මක කිරීමට පොලිසියට බලය ලබා දීම, දරුවාගේ යහපත සඳහා’ යන ගෝලීය මූලධර්මය පිළිගෙන දරුවන් පැවිදි කිරීම සඳහා අවම වයසක් හඳුනා ගැනීම, දරුවන් භාරදීමට පෙර ආගමික ආයතන විධිමත් කිරීම සඳහා NCPA සහ සමාජ සේවා දෙපාර්තමේන්තුව එක්ව ප්‍රතිපත්තියක් සකස් කිරීම, වයස අවුරුදු 18 ට අඩු සියලුම භික්ෂූන් වහන්සේලාගේ සුබසාධනය අවම වශයෙන් සෑම මාස හයකට වරක් නිරීක්ෂණය කිරීම, දෙමාපියන් ලෙස ආදේශ කරන භාරකරුවන් ලෙස වගකීම් ඇතුළුව සියලුම ආගමික ආයතනවලට ළමා අයිතිවාසිකම් සහ ආරක්ෂාව පිළිබඳ අනිවාර්ය පුහුණුවක් ලබා දීම, අතීතයේ සහ වර්තමානයේ ආගමික ආයතනවල සිදු වූ ළමා අපචාර පිළිබඳ සිද්ධීන් විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් පත් කිරීම යන යෝජනා දරුවන් සම්බන්ධයෙන් සංවිධානය විසින් ඉදිරිපත් කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හරක් හොරුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පල කරන්න… කෘෂිකර්ම ඇමති පොලිසියෙන් ඉල්ලයි!

Next Post

පිරමීඩ වංචා ගැන පසුගිය මාස 4දී පැමිණි 30ක් ලැබිලා!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.