සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“අසූචි වළෙන් ආ අය සමඟ දේශපාලනික දුරස්ථභාවයක් තබාගත යුතුයි”

බැසිල්ගේ කතාවට ශ්‍රිලනිපයේ අය ඇවිළෙයි

by Lanka Sara Editor
අගෝස්තු 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කිරි කළයකට ගොම බිංදු මුසු වුණා කියා 2015 දී සන්ධානයෙන් පැන ගොස් අසූචි වළකට සමහරු පැන්න බවත් මෙවර ඔවුන් යළිත් එම වළෙන් ගොඩවිත් අප සමඟ එක්වුණත් ඔවුන් සමඟ දේශපාලන දුරස්ථභාවයක් තබා ගත යුතු බවට පසුගියදා මැතිවරණ රැස්වීමකදී බැසිල් රාජපක්ෂ මහතා විසින් මැතිවරණය සම්බන්ධ රැස්වීමකදී කළ කතාවට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් මහමැතිවරණයට ඉදිරිපත් වන බොහෝ පුද්ගලයන් තුළ යම් වික්ෂිප්ත බවක් නිර්මාණය වි ඇති බව වාර්තා වේ.

ඔහු මෙම කතාවෙන් ඉලක්ක කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රජයේ තනතුරු ලබා ගනිමින් ඔහු සමඟ ගිය ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන්ට වන අතර එහිදී බැසිල් රාජපක්ෂ මහතා කියා ඇත්තේ මෙම පුද්ගලයන් අප පිළිගත යුතු වුවත් ඔවුන් බදා වැළඳගැනීම නුසුදුසු බවය. “අසූචි ගා ගත්තු අය සිප වැලඳගත්තොත් අපට මොකද්ද වෙන්නේ කියල අපි හැමෝම දන්නවා. ඒ නිසා ඔවුන් දේශපාලනිකව දුරස්ථ භාවයකින් තබා ගත යුතුයි“ යනුවෙන්ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කොට ඇත.

මෙය එම අපේක්ෂකයන්ගේ දේශපාලන අනාගතය සම්බන්ධයෙන් යම් අවිනිශ්චිත බවක් නිරූපණය කෙරෙන අතර මේ හේතුවෙන් එම පක්ෂය නියෝජනය කරමන් මෙවර මැතිවරණයට ඉදිරිපත් ව ඇති අපෙක්ෂකයන් අතර දැඩි කතාබහට ලක්ව ඇති අතර ඔවුන් තම උපරිම ශක්තිය ජයග්‍රහණය වෙනුවෙන් යොදවා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණෙන මෙවර නාම යෝජනා ලබා ගත් ශ්‍රි ලංතා නිදහස් පක්ෂ ප්‍රධාන පෙළේ සාමාජිකයන් ගණනාවක් සිටින අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර, මහින්ද අමරවීර ඔවුන් අතර ප්‍රමුඛ පෙලේ සිටී.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම දයාසිරි ජයසේකර මහත්වරුන් මේ වනවිට ප්‍රසිද්ධියේම පොහොට්ටු සාමාජිකයන් සහ අපෙක්ෂකයන් අතින් ඔවුන්ට සිදුවන මදිපුංචිකම් පිළිබඳව සඳහන් කර ඇති අතර අවසානයේ ශ්‍රි ලංකා නිදහස් පක්ෂය නායකත්වය විවේචය කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවටද පසුගිය දිනවල තර්ජනය කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ සැරේ ඡන්දෙට විදෙස් නිරීක්ෂකයන් කවුරුවත් නෑ

Next Post

ඡන්ද දායකයන්ගේ මගෝඩි නිසා ඡන්ද කාඩ් ලක්ෂ 4 1/2ක් තැපැල් කන්තොරුවේ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.