සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කලක් තිස්සේ දැරික් දූෂණය කළ පොලිස් නරුමයින් 02න් එක් අයෙක් අත්අඩංගුවට…

by editor
ජනවාරි 4, 2023
in පුවත්
Raped
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී දැරියක් වසරක්   තිස්සේ දූෂණය කළ බව කියන දෙමළ ජාතික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඊයේ (3) දා පේදුරුතුඩුව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ දැරිය මුලින්ම දූෂණය කළ පොලිස් කොස්තාපල්වරයා එම දර්ශන වීඩියෝ කොට පසුව ඒවා දැරියට පෙන්වමින් වසර දෙකක් තිස්සේම එම දැරියව පොලිස් කොස්තාපල්වරු දෙදෙනා විසින් දූෂණය කොට තිබේ.

පේදුරුතුඩුව පොලීසියේ රථවාහන අංශයට අනුබද්ධිතව සේවය කරණ මෙම දෙමළ ජාතික පොලිස් නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් විස්තර අදාල දැරියට වෛද්‍යවරයෙකු හමුවේ ප්‍රකාශ කොට සිටීමට සිදු වීමෙන් පසුව පොලීසියට ඒ සම්බන්ධයෙන් පැමිණිලිද ලැබී තිබේ.

වයස අවුරුදු 16 දී මෙම දැරිය දූෂණය කිරීමට පටන් ගෙන ඇති අතර ඇය දැනට වයස අවුරුදු 18 පසුවෙයි.
ඇය හදිසියේම ක්ලාන්ත වී රෝහල් ගත කිරීමෙන් පසුව ඇය දැඩි මානසික කම්පනයකින් පසුවන බව වෛද්‍යවරයා තීරණය කර ඇත. අනතුරුව ඇයගෙන් කළ විමසීමේ දී එම දැරිය සියලු විස්තර වෛද්‍යවරයාට ප්‍රකාශ කොට තිබේ.
එසේ හෙළි වූ තොරතුරු පවුලේ ඥාතීන්ටද දැන ගැනීමට ලැබීමෙන් පසුව මේ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කොට ඇත.

පොලීසිය සිදු කළ මූලික පරීක්ෂණ වලදී දැරිය මුල් වරට දූෂණය කළ අවස්ථාවේ ගත් වීඩියෝ පටය එක් පොලිස් නිලධාරියෙකු ළග තිබී හමු වී ඇති අතර එම පොලිස් කොස්තාපල්වරයා අත් අඩංගුවට ගෙන අධිකරණයෙන් ලබා ගත් රැදවුම් නියෝගයක් මත ඔහුව රදවා ගෙන ප්‍රශ්න කරගෙන යයි.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

යාපනය සහ පේදුරුතුඩුව පොලිසි මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දළයි ළාමාතුමන්ට ලැබුණු ලංකා ගමන් ආරාධනාව!

Next Post

පුංචි ඡන්දයේ නාම යෝජනා දැන්වීම් අද ප්‍රකාශ කෙරේ…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.