බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවුරුද්දට කෝටි 31 පාඩුවට ආණ්ඩුවට කඩේ යන ITN සුදු අලියා ගැන විගණනය කතා කරයි!

ITN මාධ්‍ය ජාලය ගිය වසරේ කෝටි 31ක් පාඩුයි…අවුරුදු 5ක් තුළ පාඩුව දෙගුණයකින් වැඩිවෙලා…

by editor
ඔක්තෝබර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ස්වාධින රුපවාහිණි මාධ්‍ය ජාලය  ඉකුත් වර්ෂයේ දි (2021)  පමණක් රුපියල්  තිස්එක් කෝටි පනස් නව ලක්ෂ හැත්තෑ හතර දහස් හාරසිය එකක (315,974,401) අලාභයක් ලබා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

2016 වර්ෂයේ දී  ස්වාධීන රුපවාහිණි මාධ්‍ය ජාලය  රුපියල් දසකෝටි හැත්තෑ එක්ලක්ෂ අසු නව දහස් දෙසිය හැට හයක (107,189,266) අලාභයක් ලබා තිබු  අතර  වර්ෂ 05ක් තුළ මෙම  අලාභය  රුපියල් විසි කෝටියකින් පමණ වැඩි වී තිබේ.

ස්වාධින රුපවාහිණිය  ඉකුත් වර්ෂයේ දී  රුපියල්  විසිතුන් කෝටි අසුඑක් ලක්ෂ තිස්එක් දහස් තුන්සිය හතලිස් හයක පාඩුවක්  ද (238,131,346) අයි.ටි.එන් එෆ්.එම්  ගුවන්විදුලිය  රුපියල් හාරකෝටි දහතුන් ලක්ෂ විසිපන් දහස් පන්සිය විසිඑකක (41,325,521) පාඩුවක් ද ලබා ඇත.

වසන්තම් එෆ්.එම් හි අලාභය  රුපියල් එක්කෝටි හතලිස්පන් ලක්ෂ පන්දහස් අටසිය පනස්දෙකකි. (10,455,852) වසන්තම් රුපවාහිණිය හාරකෝටි හැටතුන් ලක්ෂ තිස්හත්දහස් පන්සිය පහක (46,337,505) ක ප්‍රදානයක් රජය මගින් ලබාදි ඇත. එම ප්‍රදානය ලැබිමෙන් පසුවද වසන්තම් නාලිකාව රුපියල්  දෙකෝටි හැට ලක්ෂ හැටඑක් දහසස් හයසිය අසුදෙකක (26,061 ,682) ක පාඩුවක් ලබා තිබුණි. 

 

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

15න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලිය   පාසල් ක්‍රිකට් සංගම් සභාපති සුන් කරලා…

Next Post

අද මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් මිල අඩුවෙයි…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.