සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

අවලංගු කළ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර දෙකම එකම දිනයක පවත්වන්නේ පුලුල් කරුණු විමසීමකින් පසුයි… විභාග කොමසාරිස් ජනරාල්වරයා කියයි!

by editor
ජනවාරි 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජයකාන්ත ලියනගේ  –  බළපිටිය –

විභාග දිනයන් තීරණය කිරීම හා වෙනස් කිරීම පුළුල් කටයුත්තක්. අවලංගු කරන ලද කෘෂි විද්‍යා ප්‍රශ්න පත්‍රයට ලියන්නේ එක වරක් විභාගයට ලියපු ළමයි. ඒ වෙනුවෙන් සූදානම් වීම මහා බාරදූර කාර්යයක් නොවන බව විභාග කොමසාරිස් ජනරාල් එන් ජේ එම් එස් අමිත් ජයසුන්දර  අද (21) ප්‍රකාශ කළේය.

ප්‍රශ්න පත්‍ර පිටවීමක් සම්බන්ධයෙන් අවලංගු කරන ලද මෙවර උසස් පෙළ විභාගයේ කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රය එකම දිනකදී නොපවත්වා  දින දෙකකදී පවත්වන ලෙස විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් හා ඔවුන්ගේ දෙමාපියන්ගේ  ලැබෙන ඉල්ලීම් සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී විභාග කොමසාරිස්වරයා මේ බව ප්‍රකාශ කළේය.

ප්‍රශ්න පත්‍ර 128 ක් දින 22 ක් තුළ ලිවීමේදී උදේ හවස ලියන්න සිදුවන බවත් මෙම තත්ත්වය ඇතිව තිබෙන්නේ පෙබරවාරි 01 දින පැවැත්වීමට නියමිත කෘෂි විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පමණක් නොවන බවත් ඔහු අවධාරණය කළේය. මෙම තත්ත්වය දරුවන්ට හා දෙමාපියන්ට පැහැදිලි කරන ලෙසද අමිත් ජයසුන්දර  මාධ්‍යයෙන්ද ඉල්ලා සිටියේය.

අවලංගු කරන ලද කෘෂි විද්‍යාව පළමු පත්‍රය 2024 ජනවාරි 08 දින ප.ව 1.00 සිට 3.00 දක්වාත් දෙවන ප්‍රශ්ණ පත්‍රය ජනවාරි 10 දින ප.ව 1.00 සිට 4.10 දක්වාත් පවත්වා තිබුණි. 

නැවත එම ප්‍රශ්න පත්‍රය පැවැත්වීමට තීරණය කර තිබෙන්නේ 2024 පෙබරවාරි 01 දින පෙ.ව 8.30 සිට 11.40 දක්වාත් දෙවන ප්‍රශ්න පත්‍රයත් එදිනම ප.ව 1.00 සිට 3.00 දක්වා පළමු පශ්ණ පත්‍රයත් වශයෙනි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පළමු අවස්ථාවේ ජනවාරි 09 දින විවේක තිබූ බැවින් හා දෙවන අවස්ථාවේ එකම දිනයේ  විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබිණි.

මේ සම්බන්ධයෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල දරුවන් හා දෙමව්පියන් විභාග දෙපාර්තමේන්තුවේ පැමිණිලි අංශයට, අග්‍රාමාත්‍යවරයාට හා අධ්‍යාපන අමාත්‍යවරයාට පැමිණිලි කර ඇති බව කී විභාග කොමසාරිස්වරයා මෙම තීරණය ගනු ලැබුවේ වැයවන විශාල පිරිවැය මෙන්ම දරුවන්ගේ පහසුව තකා බවත්, කෘෂි විද්‍යාව විෂය පථය සංකීර්ණතාවයක් නොමැති විෂය කරුණුවලින් යුක්ත නිසා දින දෙකක විභාගය පැවැත්වීමේ විශාල අවශ්‍යතාවයක් නොමැති බවත්ය. 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට පහර දුන් සුලු සේවකයින් දෛනා සහ සේවිකාව රිමාන්ඩ්!

Next Post

තවත් සද්දන්තයෙක් අනවසර අධි බල විදුලි රැහැනකට බිලි වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.